මාලිමාවට පමණක් අයිති සෙට් එකට නේද? පරණ ජෙපි සෙට් එකට ඇමතිකම් අඩුවෙන් දුන්නේ


මාලිමාවට පමණක් අයිති සෙට් එකට නේද? පරණ ජෙපි සෙට් එකට ඇමතිකම් අඩුවෙන් දුන්නේ
Ubatath thiyena prashnaumbala ge youth minister nam patta. naki unata aluth widhata hithana kenek wenna athi ne..ඔව් ඔව් ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ. නාමල් පොන්නයට ජනාධිපතිකම බාරගන්න ලැස්තිවෙලා ඉන්න කියාපිය
chathurangayata denna thibba eka aparadey.
next: history repeatsDo you know what the very next news is? I can guarantee that there will be nearly endless news articles that show what corrupt the last regime was. The newly elected ministers will visit their respective offices, and those news will churn out!
![]()
උඹේ නොදන්නාකමට උන් මොනවා කරන්නද???ජෙපි නොවන මාලිමා උන් කි දෙනාද ඉන්නේ මම දන්න විදියට ඉන්නේ හරිනියි රිස්වි සලේයි
අනිල් ජයන්ත ජෙප්පෙක්.උඹේ නොදන්නාකමට උන් මොනවා කරන්නද???
මාලිමාවට පමණක් අයිති සෙට් එකට නේද? පරණ ජෙපි සෙට් එකට ඇමතිකම් අඩුවෙන් දුන්නේ
- විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්
- කෘෂිකර්, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් – කේ.ඩී. ලාල් කාන්ත
- කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධණ – සුනිල් හදුන්නෙත්ති
- ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා – බිමල් රත්නායක
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය – නලින්ද ජයතිස්ස
- විවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් – සමන්ත විද්‍යාරත්න
- වෙලද, වානිජ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා – වසන්ත සමරසිංහ
![]()
තව නියෝජ්‍ය ඇමතිලා ඉන්නවාOw Laxman n watawala wage hardcore jeppo mukuth nae ne