කැබිනට් ඇමතිකම් වැඩිහරියක් ලැබුනේ....

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Blast from the past. Depaarak record kadapu ewun inne

    Sri Lanka claims the Guinness World Record for both the largest and smallest cabinet in the world..!

    -Written by Shanta Jayaratne

    (Lanka-e-News -04.Oct.2024, 8.30 pm) As Sri Lankans, we should take pride in claiming the Guinness World Record for both the largest and smallest cabinets in the world. The largest cabinet in history was appointed during the 2010-2015 government, during Mahinda Rajapaksa’s second term as President. This cabinet included 107 ministers, of which 67 were cabinet ministers, and the remaining 40 were state ministers or ministers without portfolio. Even the ministers without a portfolio received the same privileges as cabinet ministers. Rajapaksa maintained this “jumbo” cabinet until 2015 using the tax money of the citizens.

    Currently, the Guinness World Record lists the cabinet of 52 ministers appointed by Mahinda Rajapaksa on November 17, 2005, as the largest in the world. However, the 2010-2015 figure will likely be included in future updates of the Guinness World Records.

    The first Prime Minister of Sri Lanka, D.S. Senanayake, appointed a cabinet of 14 ministers after the country gained independence on February 4, 1948. In comparison, countries with developed economies tend to have much smaller cabinets, such as the United States (25), Japan (20), Germany (17), France (19), and Australia (23).
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිල් ජයන්ත ජෙප්පෙක්.
    සරොජා පොල්‍රාජ් ජෙප්පියක්...
    මහාචාර්ය චන්දන අබේරත්න ජෙප්පෙක්
    හර්ෂණ නානායක්කාර ජෙප්පෙක්
    අනුර කරුණාතිලක ජෙප්පෙක්
    රාමලිංගම් චන්ද්‍රසේකර් ජෙප්පෙක්
    ඔහොම බැලුවොත් රනිල් හා සාගල ඇර මුළු ලංකාවම ජෙප්පෝ වෙනවා...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔහොම බැලුවොත් රනිල් හා සාගල ඇර මුළු ලංකාවම ජෙප්පෝ වෙනවා...
    ඔය ඔක්කොම ඉස්සර ජෙපි wela උන්නු අය..




    රාමලිංගම් චන්ද්‍රසේකර්


    images

    ------ Post added on Nov 18, 2024 at 11:57 AM
     
    • Like
    Reactions: hapriyankara

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

    02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

    03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

    05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

    06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

    07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

    08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

    09. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය

    10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

    11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

    12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

    13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

    15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

    16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

    17. වසන්ත සමරසිංහ - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

    18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

    19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය

    20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය

    21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
    නාමල් කරුණාරත්න ?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ඔක්කොම ඉස්සර ජෙපි wela උන්නු අය..




    රාමලිංගම් චන්ද්‍රසේකර්


    images

    ------ Post added on Nov 18, 2024 at 11:57 AM

    රාමලිංගම් චන්ද්‍රසේකරගේ ෆොටෝ එකක් උස්සං ආවේ ඇයි කියලා නම් තේරෙන්නේ නෑ...

    මම කලින් කිව්වෙත් ඕකම තමයි, JVP එකට හොඳක් කියපු, ඒකට ඡන්දේ දෙන්න කියපු ඡන්දේ දුන්න හැම එකාම JVP කියලා කියනවා වගේ තර්ක පාවිච්චි කළොත් රනිල් සහ සාගල ඇර මුළු රටම JVP...
     
    • Haha
    Reactions: wpril5

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    umbala ge youth minister nam patta. naki unata aluth widhata hithana kenek wenna athi ne.. :D :D chathurangayata denna thibba eka aparadey.
    නියෝජ්‍ය නම් කමක් නෑ, කැබිනට් එකකට ඌ තාම හුජ්ජ වැඩියි බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,196
    34,808
    113
    නාමල් කරුණාරත්න ?
    හරි නම් මුට නේද කෘෂිකරුමාන්ත ඇමතිකම ලැබෙන්න ඕන. පොර නේද අර රටපුර ගොවි උද්ගෝෂණ එහෙම මෙහෙයෙව්වේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    නියෝජ්‍ය නම් කමක් නෑ, කැබිනට් එකකට ඌ තාම හුජ්ජ වැඩියි බන්.
    wayasa unta wada ona tharam tharuna un innawa wada karayo.. kanchana , shehan semasinghe. naki hampadayata kisima update ekak nah.. wena ekek kiyana deyak ahanneth nah,, umbalage anduwa ne..eka hinda apita awulak nah ithn
     
    • Haha
    Reactions: Kodiya97

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    wayasa unta wada ona tharam tharuna un innawa wada karayo.. kanchana , shehan semasinghe. naki hampadayata kisima update ekak nah.. wena ekek kiyana deyak ahanneth nah,, umbalage anduwa ne..eka hinda apita awulak nah ithn
    කාංචනය කරපු හුත්තක් නෑ බන්. ඌ රනිල්ගෙ හෙවනැල්ලෙන් ගොඩ ගියා
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    කාංචනය කරපු හුත්තක් නෑ බන්. ඌ රනිල්ගෙ හෙවනැල්ලෙන් ගොඩ ගියා
    umba danna magula thama ithin... kanchanaya ge horakan gana kiyanawa ehema neme.. but lankawe thel binduwak nathi welawe miniha ganata wadey kara, qr dala, demand eka balance karala, price formual eka implement karala, ceypetco eke profit earning company ekak kala... eeta kalin owala kochcara horakan karada ban..umbala wurthiya samthi karayoma keeyak hewwada.. ane manda umbalath andayo wage thama desahpalanaya karanne.. balamu ko. umbala ge chance eka ne.. :D :D
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කාංචනය කරපු හුත්තක් නෑ බන්. ඌ රනිල්ගෙ හෙවනැල්ලෙන් ගොඩ ගියා

    රනිල් කරපු හුත්තකුත් නෑ බන්
    ඌ ඉන්දියාව කොන්දේසි නැතුව දීපු බිලියන 4න් තෙල් බෙහෙත් ගේන කොට හිටියා විතරයි 😄
     
    • Like
    Reactions: u_make_me_sick_

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    රනිල් කරපු හුත්තකුත් නෑ බන්
    ඌ ඉන්දියාව කොන්දේසි නැතුව දීපු බිලියන 4න් තෙල් බෙහෙත් ගේන කොට හිටියා විතරයි 😄
    hamoooo. danuma..
     
    • Haha
    Reactions: Kodiya97

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    1. විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්
    2. කෘෂිකර්, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් – කේ.ඩී. ලාල් කාන්ත
    3. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධණ – සුනිල් හදුන්නෙත්ති
    4. ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා – බිමල් රත්නායක
    5. සෞඛ්‍ය හා ජනමාධ්‍ය – නලින්ද ජයතිස්ස
    6. විවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් – සමන්ත විද්‍යාරත්න
    7. වෙලද, වානිජ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා – වසන්ත සමරසිංහ
    :lol::rofl:
    විජිත හේරත් - BSc, University of Kelaniya
    සුනිල් හදුන්නෙත්ති - BSc, University of Sri Jayawardenepura
    බිමල් රත්නායක - Civil Engineering, University of Moratuwa
    Dr. නලින්ද ජයතිස්ස - M.B.B.S., Uni of Sri Jayawardenepura
    සමන්ත විද්‍යාරත්න - කැලනියේ, Bsc වෙන්න ඕනි,
    වසන්ත සමරසිංහ - ව්‍යාපාර කළමණාකරණ ගණකාධිකාරි විශේෂ උපාධි - කැලනිය
    නාමල් වගේ තනියම විභාග ලියලා ගත්ත ඒව නෙවෙයි පොන්සියෝ!
     
    • Like
    Reactions: wpril5