කැමත් නැති සින් එකක් තියෙන්නේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අද ඉදලා බොහෝ ආපනශාලා වල ගෑස් මිලට ගැනීමට නොමැතිකම නිසා කෑම (බත්, රයිස් වර්ග) අලෙවි නොකරන බව ආපන ශාලා හිමියන් පවසයි.

    දැන් ෂැපද කියලා තමයි අහන්න තියෙන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය බනිස් පාන් රයිස් කොත්තු වගේ කෑම නොකන එකමයි හොද බං ගෙදර දර ලිපේ හදාගන්න බතක් මාලුවක් තමයි කන්න ඕන බං.
    කොහෙද උබල හොයන්නෙම කොත්තු රයිස් නේ.. :P
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ඔය බනිස් පාන් රයිස් කොත්තු වගේ කෑම නොකන එකමයි හොද බං ගෙදර දර ලිපේ හදාගන්න බතක් මාලුවක් තමයි කන්න ඕන බං.
    කොහෙද උබල හොයන්නෙම කොත්තු රයිස් නේ.. :P‍ෙ
    බෝඩිම් වල ඉන්න උන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    වැඩක් නෑ ඕව අහලා..පපුවට ගහගත්ත ගමන් රාජපක්ෂලට තමා ජන්දේ

    ඔය බනිස් පාන් රයිස් කොත්තු වගේ කෑම නොකන එකමයි හොද බං ගෙදර දර ලිපේ හදාගන්න බතක් මාලුවක් තමයි කන්න ඕන බං.
    කොහෙද උබල හොයන්නෙම කොත්තු රයිස් නේ.. :P
    🤣🤣
     
    • Haha
    Reactions: Voltage

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද ඉදලා බොහෝ ආපනශාලා වල ගෑස් මිලට ගැනීමට නොමැතිකම නිසා කෑම (බත්, රයිස් වර්ග) අලෙවි නොකරන බව ආපන ශාලා හිමියන් පවසයි.

    දැන් ෂැපද කියලා තමයි අහන්න තියෙන්නේ
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    cmt-178-jpg.163038
     
    • Haha
    Reactions: SpinXO