අද ඉදලා බොහෝ ආපනශාලා වල ගෑස් මිලට ගැනීමට නොමැතිකම නිසා කෑම (බත්, රයිස් වර්ග) අලෙවි නොකරන බව ආපන ශාලා හිමියන් පවසයි. දැන් ෂැපද කියලා තමයි අහන්න තියෙන්නේ