කැමතිම ගීතය මොකද්ද? ~ ලංකාවේ ජනප්රියම ගීත 10






කැමතිම ගීතය මොකද්ද?
~ ලංකාවේ ජනප්රියම ගීත 10 ~
ඔයාලා කැමතිම ගීත 3ක්
කියන්න (සිංහල)
1,2,3 විදිහට
~ ලංකාවේ ජනප්රියම ගීත 10 ~
ඔයාලා කැමතිම ගීත 3ක්
කියන්න (සිංහල)
1,2,3 විදිහට












1.අඩවන් වූ දෙනෙතින් ගලනා-පණ්ඩිත් අමරදේවයන්
2.මගේ රටට දළදා හිමි සරණයි- සනත් නන්දසිරි
3.ගමට කලින් හිරු-ගුණදාස කපුගේ



Small correction bro... ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ
![]()


)
සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)Song Lyrics Thread එකක් පටන් ගනිල්ලකො කවුරු හරි..![]()