කැමතිම ගීතය මොකද්ද? ~ ලංකාවේ ජනප්‍රියම ගීත 10

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කැමතිම ගීතය මොකද්ද? ~ ලංකාවේ ජනප්‍රියම ගීත 10

    කැමතිම ගීතය මොකද්ද?
    ~ ලංකාවේ ජනප්‍රියම ගීත 10 ~

    ඔයාලා කැමතිම ගීත 3ක්
    කියන්න (සිංහල)
    1,2,3 විදිහට
    :D:D:D:D:D:D
     

    kingdewi

    Well-known member
  • 1.අඩවන් වූ දෙනෙතින් ගලනා-පණ්ඩිත් අමරදේවයන්
    2.මගේ රටට දළදා හිමි සරණයි- සනත් නන්දසිරි
    3.ගමට කලින් හිරු-කරුනාරත්න දිවුල්ගනේ
     
    Last edited:
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    1. ගග අද්දර මා- විජය කුමාරතුන්ග
    2. උම්මාද සිතුවම් - ගුනදාස කපුගේ
    3. ටික කලක සිටන් මා - චන්ද්‍රසේන
    :love::love::love:
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    1.අඩවන් වූ දෙනෙතින් ගලනා-පණ්ඩිත් අමරදේවයන්
    2.මගේ රටට දළදා හිමි සරණයි- සනත් නන්දසිරි
    3.ගමට කලින් හිරු-ගුණදාස කපුගේ

    Small correction bro... ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ
    :rolleyes::rolleyes::rolleyes:
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ගොඩක් අමාරුය් සින්දු 3 ක් තෝරන එක. බලමුකෝ. ම්ම්ම්ම්

    1. මල හිරු බසිනා සැන්දෑ යාමේ - අමරදේව මාස්ටර්
    2. පිලේ පහන නිව්වා මම - සුනිල් එදිරිසිංහ
    3. ඇරඹුමම කඳුලක් වෙලා - කසුන් කල්හාර


    :yes::yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    1. දවසක් පැල නැති හේනේ - ගුනදාස කපුගේ
    2. ඇරඹුමම කඳුලක් වෙලා - කසුන් කල්හාර
    3. ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තරු මල් යායම - ගුනදාස කපුගේ
    කොළොම්තොට - පණ්ඩිත් අමරදේව
    සිහිනයකි ඔබ - බණ්ඩාර අතාවුද
    මේ කඳුලු තොටුපලයි - චන්දන ලියනාරච්චි
    සිහින ලොවක් - ක්ලැරන්ස්
    සිනා පොදක් වී- දීපිකා
    සමනල වැව පුරවන්නට -දිවුල්ගනේ
    ඔබේ සිනා ලඟ -ජගත්
    සිහිනයට තරම් තටු නෑ මට නම් - කසුන් කල්හාර
    (මේ දවස්වල :D)
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1. සසර වසන තුරු - පණ්ඩිත් අමරදේව
    2. කලාකරුවා - සුනිල් එදිරිසිංහ
    3. අහස සේ නුඹ - විශාරද නන්දා මාලනී
    4. ආරාධනා - පණ්ඩිත් අමරදේව
    5. ආදරයේ උල්පත - වික්ටර් රත්නායක
    6. සදාකාලික නොවූ ලෝකේ - සුනිල් එදිරිසිංහ
    7. රෑ වැඩමුරය - සුනිල් එදිරිසිංහ
    8. නින්ද නැති රැයේ - විශාරද ගුණදාස කපුගේ
    9. බුදුහාමුදුරුවෝ - සංගීත් නිපුන් සනත් නන්දසිරි
    10. ඉපදී ලොවේ (Original One) - එච්. ආර්. ජෝතිපාල / ග්‍රේෂන් ආනන්ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදු තුනක් තොරන්න අමාරුයි මචං.. මම ගොඩක් ආදරේ කරන සිංදු බොහොමයක් තියෙනවා.. ටිකක් රෑ වෙලා දාන්නම් සෙට් එකම.. :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1. සිහින ලොවක් දුටුවා මතකයි - ක්ලැරන්ස්
    2. සබඳ අප කඳු නොවෙමු - ගුනදාස කපුගේ
    3. මෑනියනි - ක්ලැරන්ස් - ක්ලැරන්ස්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තනි තරුවේ- වික්ටර් රත්නායක
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ- අමරසිරි පිරිස්
    මාගේ පුංචි රෝස මලේ -
    අමරසිරි පිරිස්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සදාකාලික නොවූ ලෝකේ - සුනිල් එදිරිසිංහ

    අහස සේ නුඹ - විශාරද නන්දා මාලනී

    ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපුලි කවුදෝ