කැමතිම බියර් වර්ග

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    banner.jpg
     
    • Like
    Reactions: vpsupun

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?
    Stella Artois, Budweiser, Hoegaarden , Erdinger

    ඔව්. සෙට් කරල දෙන්න පුලුවන්. උඩ පොස්ට් එකෙ තියෙන ඕන බියර් එකක් හොයල දෙන්න පුලුවන්
    මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?
    Stella Artois, Budweiser, Hoegaarden , Erdinger
    ------ Post added on Apr 18, 2021 at 10:01 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති :D
     
    • Like
    Reactions: shenat

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?
    Stella Artois, Budweiser, Hoegaarden , Erdinger

    මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?
    Stella Artois, Budweiser, Hoegaarden , Erdinger
    ------ Post added on Apr 18, 2021 at 10:01 PM

    හොයල දෙන්න පුලුවන්. හෙට විතර price ටික PM කරන්නම්. කීයක් වගේ ගන්නද.?

    මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති :D
    Strongbow වගේ cider ekak Ela!! නැත්නම් Budweiser lime එකත් ගැලපෙනවා.
    ------ Post added on Apr 18, 2021 at 11:35 PM
     
    • Like
    Reactions: Voltage

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති :D

    වැඩිය මහන්සි නොවී Heineken වගේ එකක් හොයා ගන්න පුළුවන්. ටින් වලින් බොන්න එපා. බෝතල් කීපයක් අරන්, හොඳට චිල් කරලා , ලස්සන වීදුරු දෙකකට හරියට දාගෙන බොන්න. වක්කරන හැටි දන්නේ නැත්නම් විඩියෝ එකක් බලන්න. හරිම ලේසි. ටින් එකේන් බොන ඒකෙයි, හරියට වීදුරුවට දාගෙන බොන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.

    අනික බොන්න හදන පළවෙනි වතාව නම්, වයින් උනත් ට්‍රයි කරන්න පුළුවන්. ඒකත් චිල් කරලා බොන එකක් ගන්න. පොඩියට කපා ගත්ත චෙඩා චීස් කෑලි එක්ක වයින් වීදුරුව රස බලන්න.

    වයින් බියර් බොනකොට වෙන වෙන බයිට් ජාති එක්ක බොන්න එපා. වයින් නම් චීස්, බියර් නම් චිප්ස් හරි සොසේජස් හරි එක්ක ගන්න.
     
    • Like
    • Love
    Reactions: shenat and Voltage

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති :D
    Corona if you can find it or else Tiger Crystal! Very smooth and no bitter taste
    Hodata chill karala bonna

    වැඩිය මහන්සි නොවී Heineken වගේ එකක් හොයා ගන්න පුළුවන්. ටින් වලින් බොන්න එපා. බෝතල් කීපයක් අරන්, හොඳට චිල් කරලා , ලස්සන වීදුරු දෙකකට හරියට දාගෙන බොන්න. වක්කරන හැටි දන්නේ නැත්නම් විඩියෝ එකක් බලන්න. හරිම ලේසි. ටින් එකේන් බොන ඒකෙයි, හරියට වීදුරුවට දාගෙන බොන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.

    අනික බොන්න හදන පළවෙනි වතාව නම්, වයින් උනත් ට්‍රයි කරන්න පුළුවන්. ඒකත් චිල් කරලා බොන එකක් ගන්න. පොඩියට කපා ගත්ත චෙඩා චීස් කෑලි එක්ක වයින් වීදුරුව රස බලන්න.

    වයින් බියර් බොනකොට වෙන වෙන බයිට් ජාති එක්ක බොන්න එපා. වයින් නම් චීස්, බියර් නම් චිප්ස් හරි සොසේජස් හරි එක්ක ගන්න.
    Hieneken walata wada Crystal wage ekak set wei
    ------ Post added on Apr 19, 2021 at 9:05 PM
     
    • Love
    Reactions: Voltage

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    Tusker_Lager_Can.jpg

    අප්‍රිකා පැත්තේ ගියපු අය දන්නවා මේක..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Data තියෙන වෙලාවක බලපල්ල. බියර් ගැන සිංහලෙන්.....
    විනාඩි 33.27 යි...