මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?ඔව්. සෙට් කරල දෙන්න පුලුවන්. උඩ පොස්ට් එකෙ තියෙන ඕන බියර් එකක් හොයල දෙන්න පුලුවන්
මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?
Stella Artois, Budweiser, Hoegaarden , Erdinger
මචන් මෙන්න මේ බියර් හොයා ගන්න විදියක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?
Stella Artois, Budweiser, Hoegaarden , Erdinger
------ Post added on Apr 18, 2021 at 10:01 PM
Strongbow වගේ cider ekak Ela!! නැත්නම් Budweiser lime එකත් ගැලපෙනවා.මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති![]()
මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති![]()
Corona if you can find it or else Tiger Crystal! Very smooth and no bitter tasteමං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති![]()
Hieneken walata wada Crystal wage ekak set weiවැඩිය මහන්සි නොවී Heineken වගේ එකක් හොයා ගන්න පුළුවන්. ටින් වලින් බොන්න එපා. බෝතල් කීපයක් අරන්, හොඳට චිල් කරලා , ලස්සන වීදුරු දෙකකට හරියට දාගෙන බොන්න. වක්කරන හැටි දන්නේ නැත්නම් විඩියෝ එකක් බලන්න. හරිම ලේසි. ටින් එකේන් බොන ඒකෙයි, හරියට වීදුරුවට දාගෙන බොන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
අනික බොන්න හදන පළවෙනි වතාව නම්, වයින් උනත් ට්‍රයි කරන්න පුළුවන්. ඒකත් චිල් කරලා බොන එකක් ගන්න. පොඩියට කපා ගත්ත චෙඩා චීස් කෑලි එක්ක වයින් වීදුරුව රස බලන්න.
වයින් බියර් බොනකොට වෙන වෙන බයිට් ජාති එක්ක බොන්න එපා. වයින් නම් චීස්, බියර් නම් චිප්ස් හරි සොසේජස් හරි එක්ක ගන්න.
Eeye 3i... Haansi newey ithin ussala pole gahuwa wage tamaCoooooooooooooL Tiger Black 2i.. Haansi...![]()