කැමතිම PC වීඩියෝ ප්ලේයර් එක මොකක් ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්සර KMplayer, දැන් Potplayer :yes: :love:

    POT Player

    ඉස්සර KM දැන් pot player

    POT Player

    pot Player Best...(y)
    මේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.

    මොකක්ද ඕකෙ විශේෂෙ, අලුත් අප්ඩේට් එක km එකට වඩා හොඳයිද?
    මට හිතුනෙනං km එකේ සවුන්ඩ් කොලිටි වැඩියි කියල...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka

    මම ඔය හැම ප්ලයර් එකක්ම පාවිච්චි කරලා තියෙනවා. අනිත් එව්වට ශාපෙක්ෂාව POT Player එකේ Video quality වැඩියි. memory එකත් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. මට නම් සවුන්ඩ් වල වෙනසක් දැනුනේ නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980

    මට නම් ලොකු වෙනසක් නෑ සවුන්ඩ් වල. මං KMplayer එකෙන් Potplayer එකට මාරු වුනේ ඒකෙ සමහර වීඩියෝස් එක්ක ඒවායේ audio sync වෙන්නෙ නැතිව ගිය හන්දා. අනික ad case එක. අනික KMplayer එකට වඩා Potplayer එකේ lightweight ගතියක් තියෙනවා. :yes:
     
    @PHBhagya, අපි ඔබට POT Player එකට මාරුවෙන්න කියලා බල කර සිටිනවා..... :yes:
     
    just-do-it-do-it.gif
    do-it-just-do-it.gif
     
    තෑන්ක්ස් මචෝ..👍👍👍
    @PHBhagya, අපි ඔබට POT Player එකට මාරුවෙන්න කියලා බල කර සිටිනවා..... :yes:

    මම කොහොමද එහෙම ප්‍රතිපත්ති කඩන්නෙ...
    අපේ පරම්පරාවම කැපුවත් දම්..

    කීයක් දෙනවද....?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.

    මොකක්ද ඕකෙ විශේෂෙ, අලුත් අප්ඩේට් එක km එකට වඩා හොඳයිද?
    මට හිතුනෙනං km එකේ සවුන්ඩ් කොලිටි වැඩියි කියල...
    KM එකේ ad දාන්න ගත්තනේ. ඒකයි අයින් වුනේ. Pot එකෙත් මගේ මැසිමේ අවුලක්ද මන්දා. player එක ඕපන් කරන සින්දුවට තව සින්දුවක් උඩට ඇදලා දැම්මොත් ස්ටක් වෙනවා ප්ලේයර් එක. හෙන වෙලාවක් ගිහිල්ලා ප්ලේ වෙන්නේ. ඊළඟට දාන සින්දු ටික අවුලක් නැතුව ප්ලේ වෙනවා.