ඉස්සර KMplayer, දැන් Potplayer![]()
![]()
POT Player
ඉස්සර KM දැන් pot player
POT Player
මේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.pot Player Best...![]()
මම ඔය හැම ප්ලයර් එකක්ම පාවිච්චි කරලා තියෙනවා. අනිත් එව්වට ශාපෙක්ෂාව POT Player එකේ Video quality වැඩියි. memory එකත් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. මට නම් සවුන්ඩ් වල වෙනසක් දැනුනේ නෑමේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.
මොකක්ද ඕකෙ විශේෂෙ, අලුත් අප්ඩේට් එක km එකට වඩා හොඳයිද?
මට හිතුනෙනං km එකේ සවුන්ඩ් කොලිටි වැඩියි කියල...
මට නම් ලොකු වෙනසක් නෑ සවුන්ඩ් වල. මං KMplayer එකෙන් Potplayer එකට මාරු වුනේ ඒකෙ සමහර වීඩියෝස් එක්ක ඒවායේ audio sync වෙන්නෙ නැතිව ගිය හන්දා. අනික ad case එක. අනික KMplayer එකට වඩා Potplayer එකේ lightweight ගතියක් තියෙනවා.මේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.
මොකක්ද ඕකෙ විශේෂෙ, අලුත් අප්ඩේට් එක km එකට වඩා හොඳයිද?
මට හිතුනෙනං km එකේ සවුන්ඩ් කොලිටි වැඩියි කියල...

මේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.
මොකක්ද ඕකෙ විශේෂෙ, අලුත් අප්ඩේට් එක km එකට වඩා හොඳයිද?
මට හිතුනෙනං km එකේ සවුන්ඩ් කොලිටි වැඩියි කියල...
මම ඔය හැම ප්ලයර් එකක්ම පාවිච්චි කරලා තියෙනවා. අනිත් එව්වට ශාපෙක්ෂාව POT Player එකේ Video quality වැඩියි. memory එකත් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. මට නම් සවුන්ඩ් වල වෙනසක් දැනුනේ නෑ
මට නම් ලොකු වෙනසක් නෑ සවුන්ඩ් වල. මං KMplayer එකෙන් Potplayer එකට මාරු වුනේ ඒකෙ සමහර වීඩියෝස් එක්ක ඒවායේ audio sync වෙන්නෙ නැතිව ගිය හන්දා. අනික ad case එක. අනික KMplayer එකට වඩා Potplayer එකේ lightweight ගතියක් තියෙනවා.![]()
මම ඔය හැම ප්ලයර් එකක්ම පාවිච්චි කරලා තියෙනවා. අනිත් එව්වට ශාපෙක්ෂාව POT Player එකේ Video quality වැඩියි. memory එකත් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. මට නම් සවුන්ඩ් වල වෙනසක් දැනුනේ නෑ
තෑන්ක්ස් මචෝ..මට නම් ලොකු වෙනසක් නෑ සවුන්ඩ් වල. මං KMplayer එකෙන් Potplayer එකට මාරු වුනේ ඒකෙ සමහර වීඩියෝස් එක්ක ඒවායේ audio sync වෙන්නෙ නැතිව ගිය හන්දා. අනික ad case එක. අනික KMplayer එකට වඩා Potplayer එකේ lightweight ගතියක් තියෙනවා.![]()
@PHBhagya, අපි ඔබට POT Player එකට මාරුවෙන්න කියලා බල කර සිටිනවා.....![]()
මම කොහොමද එහෙම ප්රතිපත්ති කඩන්නෙ...
මම කොහොමද එහෙම ප්රතිපත්ති කඩන්නෙ...
අපේ පරම්පරාවම කැපුවත් දම්..
කීයක් දෙනවද....?
KM එකේ ad දාන්න ගත්තනේ. ඒකයි අයින් වුනේ. Pot එකෙත් මගේ මැසිමේ අවුලක්ද මන්දා. player එක ඕපන් කරන සින්දුවට තව සින්දුවක් උඩට ඇදලා දැම්මොත් ස්ටක් වෙනවා ප්ලේයර් එක. හෙන වෙලාවක් ගිහිල්ලා ප්ලේ වෙන්නේ. ඊළඟට දාන සින්දු ටික අවුලක් නැතුව ප්ලේ වෙනවා.මේක කියෙවුවම මටත් ආයෙ පොට් එකට මාරුවෙලා බලන්න හිතුන.
මොකක්ද ඕකෙ විශේෂෙ, අලුත් අප්ඩේට් එක km එකට වඩා හොඳයිද?
මට හිතුනෙනං km එකේ සවුන්ඩ් කොලිටි වැඩියි කියල...