කැමතිම tv series එක මොකක්ද ?
මචන්ලා උබල බලපු එළකිරි tv series මොනවද කියලා කියනවද
මොකද සමහර ඒවා season 2,3 බලනකොට එපා වෙනවා
අපරාදේ කාලේ කියල හිතෙනවා
මුල ඉදන් අගටම කම්මලි කමක් නැතුව බලන්න පුලුවන් එවා ටිකක් කියනවද?
දැනට smallvile සහ spartacus බලලා ඉවර කරා