ekenma...meka nam pattai..
පට්ට මේකත් IMDB එක 9.4 ද කොහෙද...
මට තාම බලා ගන්න හම්බුනේ 1 එක විතරයි!![]()
ekenma...meka nam pattai..
machan,tama season 5 awe na neda...

ehemada ela ehenan ikmanatama ithuru tikath balanna ooneela ela...matath mulinma epa una ooka passe allala giye..
balannako kohomada kiyala..
dan dethun denek ma kiuwa GOT hondayi kiyala...mama nam balala naha. baluwoth hondai wage
![]()


පට්ට මේකත් IMDB එක 9.4 ද කොහෙද...
මට තාම බලා ගන්න හම්බුනේ 1 එක විතරයි!![]()

උබ කොහේද ඉන්නේ ,,,
ලග පාතක හිටියා නම් ගෙනත් දෙන්න තිබුනා
මගේ ලග season හතරම තියනවා
හැබැයි එක episode එකක් 1.5gb වෙනවා full hd ,,dts 5.1
ඔක්කෝම 50gb විතර වෙනවා ...




ehemada ela ehenan ikmanatama ithuru tikath balanna oone
GOT hondai nemei LOWETH NAAAAA LOWI GAHETH NAAAAA......![]()





... ඉන්න අයත් හොඳටම වයසයි.