පව් යකෝඉරෝසාන් රාජ පස්ස පැත්ත![]()
No one. b,cas all of them support and spread Corruption plus unethical political influence in all areas.![]()

උත්තේ රාජපක්ශ.

මමත් ඉතින් ටට්යානා (වෙන්ඩ) රාජපක්ෂට තමයි![]()
තාම රාජපක්ෂ වෙලා නෑනේ බොලව් නැත්තන් මාත් ඒ ඇත්තිට එක පයින්මටටියානා ලී රාජපක්ෂ!!!
දරුවා ඔයා හදවත වගේ සංකේත දාද්දි මිට වැඩිය සැලකිලිමත් වෙන්නශිරන්ති රාජපක්ෂ
lol
even රෝහිත has 2 votes
wat else u need to say!!!
ගෝඨාභය රාජපක්ෂ
දැනට poll එකේ හැටියට ගොඩක් දෙනෙක් කැමතිම රාජපක්ෂගෝඨාභය රාජපක්ෂ
කවුද බං ඒ??ටට්යානා
මහින්ද රාජපක්ෂ
ගෝඨාභය රාජපක්ෂ
හ්ම්ම්10. ඔය කාටවත් කැමති නෑ
ටට්යානා
Tatyana Lee Rajapaksha


කවුද බං ඒ??
ෆොටෝ කෑල්ලක්වත් එල්ලපං කෝ බලන්න අපේ අනාගත ෆස්ට්ලේඩි ව!!!