කැමතිම_රාජපක්ෂ_කවුද?

කැමතිම රාජපක්ෂ ක

  • මහින්ද

    Votes: 26 9.4%
  • ශිරන්ති

    Votes: 11 4.0%
  • චමල්

    Votes: 4 1.4%
  • ගෝඨාභය

    Votes: 71 25.6%
  • බැසිල්

    Votes: 2 0.7%
  • නාමල්

    Votes: 3 1.1%
  • යෝෂිත

    Votes: 0 0.0%
  • රෝහිත

    Votes: 4 1.4%
  • ශෂින්ද්‍ර

    Votes: 0 0.0%
  • ඔය කාටවත් කැමති නෑ

    Votes: 156 56.3%

  • Total voters
    277
  • Poll closed .

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් අදහස වෙනස් කළා මාත් කැමති ටට්යානා රාජපක්ෂට

    :love::love::love::love:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    අනූෂා.........හ් :love::love::love:

    rajapaksha_anusha_rajapaksha_lankapics.com_17.jpg
     
    Oct 30, 2014
    306
    9
    0
    :D

    ගෝඨාභය රාජපක්ෂ... :yes:

    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨා:D
    දැනට poll එකේ හැටියට (27.22%) ගෝටා නැගලා යනවා වගේ

    මන් අදහස වෙනස් කළා මාත් කැමති ටට්යානා රාජපක්ෂට

    :love::love::love::love:
    ඒ කෙලි තාම රාජපක්ෂ වෙලා නැත. මෙලෙස ඇයගේ නම වෙනස් කිරීම මම තරයේ හෙළාදකිනවා

    අනූෂා.........හ් :love::love::love:
    :P:P:P:P
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    දැනට පවතින ආකාරය අනුව මනාප පළකල 181 අතුරින් 53% පිරිසක් මෙහි සඳහන් රාජපක්ෂලා කිසිවෙක් හට තම මානාපය ලබාදී නෑ. නමුත් ගෝඨාබය රාජපක්ෂ මහතා මනාප 27.6% ක ප්‍රමාණයකට හිමිකම් කියමින් රාජපක්ෂලා අතරින් ඉදිර්යෙන් සිටිනවා. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මනාප 10.5% කට උරුමකම් කියමින්. යෝෂිත සහ ශෂින්ද්‍ර රාජපක්ෂවරු දෙදෙනා දැනට කිසිම මනාපයක් ලබාගෙන නැත. ඉදිරියේ මේ තත්වය වෙනස් වේවිද? එය තීරණය කරනු ලබන්නේ එළකිරිවාසීන් වන ඔබ සියලු දෙනයි. :D
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    4. ගෝඨාභය රාජපක්ෂ
    :shocked:
    නෙ හා රා පී රි ස් රා ජ පක්ෂ :love:
    :P:P
    Anusha rajapaksha
    :P:P
    ඔයත් කැමති මම කැමති කෙනාටමයි නේද වස්තු, ආදරෙයි ඔයාට මම.:love::love::love::love:

    අනේ බොලව් මෙතන ලව් කරන්නේ කාගෙන් අහලද ;)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oya list eke inna ayagen dangers ma man Gota, eelangata Basil eeta passe mahinda.
    Mathale samuha mini wale report eka me aanduwa thiyanakam nam kawadawath eliyata enne nethi wey. 88-89 gota indala thiyenne mathale neda? anyway, gota and basil ta wada nam mahinda honday. anika den lankawe kudu run karanne kawda?

    me poddak gota honday kiyana ayata balaganna.
    GotaKaruna.jpg

    Dumi-%2526-gota.gif
     
    තැන්ක්ස් කමෙන්ට් එකට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Oya list eke inna ayagen dangers ma man Gota, eelangata Basil eeta passe mahinda.
    Mathale samuha mini wale report eka me aanduwa thiyanakam nam kawadawath eliyata enne nethi wey. 88-89 gota indala thiyenne mathale neda? anyway, gota and basil ta wada nam mahinda honday. anika den lankawe kudu run karanne kawda?

    me poddak gota honday kiyana ayata balaganna.
    GotaKaruna.jpg

    Dumi-%2526-gota.gif

    :yes::yes::yes:
     
    Oct 30, 2014
    306
    9
    0
    4. ගෝඨාභය රාජපක්ෂ

    හිං සැරෙ;17373950 said:
    4. ගෝඨාභය රාජපක්ෂ
    ඒනි ස්පෙෂල් රිසන්?

    i like Aruni Rajapaksha

    Aruni+rajapaksha14+Sri+Lankan+Hot+Chicks.jpeg

    ගුඩ් ගුඩ් අයි ලයික් හර් ටු. බට් ශි ඉස් නොට් බිලොන්ග් ටු දී රාජපක්ෂ ෆැමිලි. ඉස් ඉට් සෝ? :පී