කැමති කෙල්ල

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    උඹලා කැමති මොන වගේ කෙල්ලෙක්ටද ?
    මම නම් ආස ගොඩක් උස නැති , තලෙලු හෝ ඊට උඩ පාටක් තියන , කොන්ඩේ ස්ට්‍රේට් හරි කර්ල් හරි , ෆැශන් කරන , ඉවසීම තියන , සාමාන්‍ය විදියට ඇග තියන උයන්නත් දන්න කෙල්ලෙක්ට

    උඹලාගේ චොයිස් එකත් කියපන්
    306A2543.jpg