කැමති වෙලාවට වින්ඩෝස් 10 update install කර ගනිමු.

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Disabled ම කරලා දැම්මොත් මොකද?




    [FONT=&quot]වින්ඩෝස් 10 creators update තියන අයට තමා මේ වැඩේ කරන්න පුළුවන් :baffled:.වින්ඩෝස් 10 දැම්මාම අපිට වාතයක් වෙන්නේ වින්ඩෝස් update auto download වෙන එකනේ:dull: :dull:.limit connection තියන අපි වගේ එවුන්ට තමා ලොකුම අවුල වෙන්නේ:growl: .සමහර update gb ගණන් එනවනේ.ඔහොම එකක් download වුනොත් bill gates ගේ familyම කිසිම අවුලක් නැතිව සිහි වෙනවනේ :frown::frown:.ගොඩක් අය මේකට කරන්නේ services ගිහින් windows update service disable කරන එක:baffled::baffled: එතකොට ඉතින් ආසවටවත් වින්ඩෝස් store යුස් කරන්න වෙන්නේ නැ :(:(.මන් කියන්න යන ක්‍රමෙන් ඔය කිසිම අවුලක් එන්නේ නැ අපිට ඕන වෙලාවට කැමති update එකක් install කරගන්න පුළුවන් .මේක ගොඩක් අය දන්නවත් ඇති .නොදන්නා අයගේ හිත සුව පිණිස මෙසේ සුභ නැකතින් පල කරමි :P :P[/FONT]
    [FONT=&quot]
    1.cortana කෙල්ලගේ seach box එකේ "gpedit.msc“ කියලා කොටහල්ලා.එතකොට මෙන්න මේ වගේ Group policy editor open වෙයි.

    MmSJds6.jpg


    2.[/FONT][FONT=&quot][FONT=&quot]එන වින්ඩෝ වේ computer configurations----->Administrative
    templates----->windows component----->Windows update ඔන්න ඔතනට
    ගිහින් configure automatic update double click කරන්ට .දැන් එන වින්ඩෝවේ automatic update පහල දාලා තියන ෆොටෝ කෑල්ලේ විදියට එනබල් කරන්න :cool::cool:

    LkFa9cP.jpg


    [/FONT][/FONT]
    [FONT=&quot]3.අවසාන් වශයෙන් option කොටස වෙත පිය නගා notify for download and auto install(option number 2 )select කර ok ඔබන්න .:baffled::baffled:

    4.දැන් windows update එකට ගිහින් බැලුවොත් available update ටික පෙන්වයි කැමති ඒවා download කරන install කර ගන්නටයි තියෙන්නේ .:cool::cool::cool::cool:

    pFwMcdZ.jpg


    [/FONT]
    [FONT=&quot][FONT=&quot]බාෂා භාවිතයේ වරදක් ඇතොත් සමා වෙනු මැනවි :baffled::baffled:[/FONT]
    [/FONT]
    [FONT=&quot] [/FONT]