කැමරාමන් කෙනෙක්...
මීගමුව පැත්තේ පොඩි හෝටලයක පොටොස් වගයක් ලබා ගැනීම සදහා හොද කැමරා ඇසක් තියෙන කෙනෙක්ගෙ සහාය ඕනේ වෙනවා. පොටො ටික ලස්සනට ගන්න ඕනේ. මුදල් ගෙවනවා.
කරුනාකරල ගානත් සමග මට පිම් කරන්න.
කරුනාකරල ගානත් සමග මට පිම් කරන්න.
uba neh wadda cam ekakuth thiyenne atha gewal wala antala zoom wena ei pitata denne machoo ! any way bump !

071 241 1900
මලිත් ගයන්
තව පුබුදු ඉන්දික කියල කෙනෙකුත් ඉන්නවා. මන් ගාව එයාගේ නම්බර් එක නැහැ. මලිත් ගෙන් අහන්න
මම ලංකාවේ හිටියනං එනවා. කන්න බොන්න දෙනවා නං එච්චරයි මචන්. ෆ්රී සර්විස්![]()
ado elane bun umba lankawata enne kawadda kiyapanko ... okooma tika ekatu karan innam umba enakan


රූම් එකක් ඕනි ෆුල් බෝඩ් ..kanna bonna dennam sudu![]()



ado elane bun umba lankawata enne kawadda kiyapanko ... okooma tika ekatu karan innam umba enakan
මාර්තු 10 පස්සේ තමයි එන්න හිතන් ඉන්නේ මචන්


