කැමරාමන් කෙනෙක්...

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කැමරාමන් කෙනෙක්...

    මීගමුව පැත්තේ පොඩි හෝටලයක පොටොස් වගයක් ලබා ගැනීම සදහා හොද කැමරා ඇසක් තියෙන කෙනෙක්ගෙ සහාය ඕනේ වෙනවා. පොටො ටික ලස්සනට ගන්න ඕනේ. මුදල් ගෙවනවා.

    කරුනාකරල ගානත් සමග මට පිම් කරන්න.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    071 241 1900
    මලිත් ගයන්

    තව පුබුදු ඉන්දික කියල කෙනෙකුත් ඉන්නවා. මන් ගාව එයාගේ නම්බර් එක නැහැ. මලිත් ගෙන් අහන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    071 241 1900
    මලිත් ගයන්

    තව පුබුදු ඉන්දික කියල කෙනෙකුත් ඉන්නවා. මන් ගාව එයාගේ නම්බර් එක නැහැ. මලිත් ගෙන් අහන්න

    thanku machoo mama ahannam
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ලංකාවේ හිටියනං එනවා. කන්න බොන්න දෙනවා නං එච්චරයි මචන්. ෆ්‍රී සර්විස් :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    රූම් එකක් ඕනි ෆුල් බෝඩ් ..:growl::dull:
    තවවව....ලිස්ට් එකක් එවන්නන් :baffled:

    tumblr_nry4vlx83E1tap2dlo1_250.gif
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මාර්තු 10 පස්සේ තමයි එන්න හිතන් ඉන්නේ මචන්

    උඹ ආවොත් මගේ බිස්නස් එකට කෙළ වෙනවා.. තව අවුරුද්දක් දෙකක් ඉදලම වරෙන් :growl::growl:
    ජෝක් හරියැ :baffled: