කැමරාවක් ගන්න...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,980
    12,093
    113
    🌎
    Thread එක පිටු ගණන් ඇදෙයි. හැබැයි පුතා අන්තිමට මන් ගාවට එන්නේ

    images-q-tbn-ANd9-Gc-S78g-WGa-Rsn3y-Aj-Iem2dr-B25-WGJi-WYpy-Ll3w-Zs-Bag-Sg3g-s-10.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,307
    4,424
    113
    X6 එකත් රිලිස් උනා මචං. උඹගේ බජට් එක තමා අවුල. අනෙක X6 එකේ design වෙනස් උනු නිසා, accessories වෙනස් වෙනවා. 360 කැමරාවක්ම නම් බලන්නේ insta 360 තමා.
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    X6 එකත් රිලිස් උනා මචං. උඹගේ බජට් එක තමා අවුල. අනෙක X6 එකේ design වෙනස් උනු නිසා, accessories වෙනස් වෙනවා. 360 කැමරාවක්ම නම් බලන්නේ insta 360 තමා.
    ඊට වඩා එකකට යන්න අමාරුඉ බන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    Thread එක පිටු ගණන් ඇදෙයි. හැබැයි පුතා අන්තිමට මන් ගාවට එන්නේ

    images-q-tbn-ANd9-Gc-S78g-WGa-Rsn3y-Aj-Iem2dr-B25-WGJi-WYpy-Ll3w-Zs-Bag-Sg3g-s-10.jpg
    මුන්ගෙ ගනන් වැඩී නේද. මම කැමරාවක් අරන් ඒ දවස්වල ලෙන්ස් කැප් එකක් හරි මොකක් හරි මිසින් වෙලා තිබුනත් එක්ක. Nikon D7200 එකක් ගත්තෙ
     
    • Like
    Reactions: clumsyhulk

    nidarsha91

    Well-known member
  • මචන් අතේ තියෙන හැම රුපියලම එක උනිට් එකකට දාන්න එපා. එකටම නං වැඩේට බහින්නෙ උඑස්ඩ් එකක් ගනින්. මොකද උඹ වැඩේට අලුත් හින්ද. අනිත් දේ තමයි ඔය වැඩ වලට තව කෑලි බෑලි ඕන වෙනව. නිකන්ම කැමරාව අටවල වෙනසක් කරන්න බෑ. ඒකට ක්‍රියේටිව් වෙලා හිතද්දි හීට් එක ගැන හිතන්න වෙනවා. ආම්ස් ගැන හිතන්න වෙනව. ස්ටැබිලිටි ගැන හිතන්න වෙනවා. ලෙන්ස් ක්ලීනින්, ෆිල්ටර්ස් වගේ ඩේවල් හිතන්න වෙනවා. ඒ හින්ද එකටම ගාමිනියගෙන් හරි චැටාගෙන් හරි උඹේ අයිඩියා එක දාල පොඩි ඉන්සයිට් එකක් අරගනින්. නැතුව එක පාරටම ඔක්කොම සල්ලි දාල හොඳම උනිත් එක ගත්තත් පුතේ සයිට් එකට බැස්සම වුවමනා එනවා.

    පුළුවන් නන් ට්‍රයි කරපන් පොඩි ආර් සී කා එකක් වගේ අරගන්න. ඒකට ඛමරා එක මවුන්ට කරල වෙනම ගේමක් ගහන්න පුළුවන්. අනික වීව්ස් එන්නෙ කෙලින්ම යුරෝප්. මොනව වුණත් සුබ පතනව බොක්කෙන්ම ලොක්කා!