මචන් අතේ තියෙන හැම රුපියලම එක උනිට් එකකට දාන්න එපා. එකටම නං වැඩේට බහින්නෙ උඑස්ඩ් එකක් ගනින්. මොකද උඹ වැඩේට අලුත් හින්ද. අනිත් දේ තමයි ඔය වැඩ වලට තව කෑලි බෑලි ඕන වෙනව. නිකන්ම කැමරාව අටවල වෙනසක් කරන්න බෑ. ඒකට ක්‍රියේටිව් වෙලා හිතද්දි හීට් එක ගැන හිතන්න වෙනවා. ආම්ස් ගැන හිතන්න වෙනව. ස්ටැබිලිටි ගැන හිතන්න වෙනවා. ලෙන්ස් ක්ලීනින්, ෆිල්ටර්ස් වගේ ඩේවල් හිතන්න වෙනවා. ඒ හින්ද එකටම ගාමිනියගෙන් හරි චැටාගෙන් හරි උඹේ අයිඩියා එක දාල පොඩි ඉන්සයිට් එකක් අරගනින්. නැතුව එක පාරටම ඔක්කොම සල්ලි දාල හොඳම උනිත් එක ගත්තත් පුතේ සයිට් එකට බැස්සම වුවමනා එනවා.
පුළුවන් නන් ට්‍රයි කරපන් පොඩි ආර් සී කා එකක් වගේ අරගන්න. ඒකට ඛමරා එක මවුන්ට කරල වෙනම ගේමක් ගහන්න පුළුවන්. අනික වීව්ස් එන්නෙ කෙලින්ම යුරෝප්. මොනව වුණත් සුබ පතනව බොක්කෙන්ම ලොක්කා!