මගේ Macbook pro 2018 එක පහල සදහන් කරලා තියෙන දේවල් වලින් එකක් වත් කරන්න දේන්නේ නැ.
https://mrmacintosh.com/how-to-rest...86DcuZZco3VgYHQBv94CrkGfT17AUKr31NiTc5NA25_LY
මගෙ Mac එක bricked වෙලා නැ, හොදට වැඩ, හැබැයි highsierra විතරයි හැම වෙලෙම insatall වෙන්නෙ.( මෙක හෙන ගැටලුවක් අලුතෙන් එන softaware දාගන්න හරි update) කරන්න ගියාම.
Technician මට කියනවා, ඔයාගේ Mac එක DFU mood දාලා restore කරන්න පුලුවන් හැබැයි සමහර වෙලාවට තියන තත්වෙත් (condition) එකත් නැති වෙන්න පුලුවන්න්ලු. නොකියා කියන්නෙ board එක දානන් වෙන්නත් පුලුවන් කියලා. එතකොට පොර අහනවා, මෙ වැඩේ "කරන්න ද එප්පා ද කියලා" අහන්න තමා call කරේ කියලා.
එකෙම්ම මගේ උතරේ එපා කියන එක, උන්ටත් sure නැත්තම් බන්, ඔය වැඩේ මට උබට කර ගන්න පුලුවන් board එක පිච්චේන හරි කියලා. ඉහේ කෙස් ගානට apple device ගලවන ආයතනයක් මගේ කාලය සහ මුදල් නිකන් නාස්ති කරා.
මට තියන ගැටලුව තමා බන්, උන් අපිට වඩා මෙවා ගැන දන්නවා, එ දැනගෙනත් මගෙන් එහෙම ඇහුවෙ එක තේරුම මොකක්ද කියලා. ඔය උඩ artcle එකෙ තියන දේ උබට මට ගෙදරදී කරන්න පුලුවන් (ඇමෙරිකාවෙ වගේ හැමො ගාවම Mac) තියේනම්, නමුත් ලංකාව ඇතුලේ Macbook හැමොටම නැ, තියන එකෙක්වත් මෙ වගේ වැඩකට කැමති වෙන්නෙත් නැ. මගේ වඩෙට යොදා ගන්න පුලුවන් පහල තියෙන Mac devices විතරයි.
මට මෙක විකුනනත් බැ, බොරු කරලා, එක නිසා මෙක හදා ගන්න සහයෝගයක් උබලගෙන් ඉල්ලනේ. පුලුවන් කෙනෙක් උඩ තියන artcle එක කියවලා, මෙ වැඩේ ගොඩ දාගන්න සහයොගයක් දෙන්න, මෙකෙ Host device එකට කිසිම ගැටලුවක් වෙන්නෙ නැ.
- 1. Failed macOS Upgrade
- 2. Failed macOS Combo or Delta Update
- 3. Failed macOS Security Update
- 4. Failed macOS Reinstall
- 5. Failed BridgeOS or Failed Firmware Update
- 6. “Command Option R” fails to boot your T2 Mac to the newest version of macOS Internet Recovery. (Example: 10.14 is out but the Mac boots to 10.13)
https://mrmacintosh.com/how-to-rest...86DcuZZco3VgYHQBv94CrkGfT17AUKr31NiTc5NA25_LY
මගෙ Mac එක bricked වෙලා නැ, හොදට වැඩ, හැබැයි highsierra විතරයි හැම වෙලෙම insatall වෙන්නෙ.( මෙක හෙන ගැටලුවක් අලුතෙන් එන softaware දාගන්න හරි update) කරන්න ගියාම.
Technician මට කියනවා, ඔයාගේ Mac එක DFU mood දාලා restore කරන්න පුලුවන් හැබැයි සමහර වෙලාවට තියන තත්වෙත් (condition) එකත් නැති වෙන්න පුලුවන්න්ලු. නොකියා කියන්නෙ board එක දානන් වෙන්නත් පුලුවන් කියලා. එතකොට පොර අහනවා, මෙ වැඩේ "කරන්න ද එප්පා ද කියලා" අහන්න තමා call කරේ කියලා.
එකෙම්ම මගේ උතරේ එපා කියන එක, උන්ටත් sure නැත්තම් බන්, ඔය වැඩේ මට උබට කර ගන්න පුලුවන් board එක පිච්චේන හරි කියලා. ඉහේ කෙස් ගානට apple device ගලවන ආයතනයක් මගේ කාලය සහ මුදල් නිකන් නාස්ති කරා.
මට තියන ගැටලුව තමා බන්, උන් අපිට වඩා මෙවා ගැන දන්නවා, එ දැනගෙනත් මගෙන් එහෙම ඇහුවෙ එක තේරුම මොකක්ද කියලා. ඔය උඩ artcle එකෙ තියන දේ උබට මට ගෙදරදී කරන්න පුලුවන් (ඇමෙරිකාවෙ වගේ හැමො ගාවම Mac) තියේනම්, නමුත් ලංකාව ඇතුලේ Macbook හැමොටම නැ, තියන එකෙක්වත් මෙ වගේ වැඩකට කැමති වෙන්නෙත් නැ. මගේ වඩෙට යොදා ගන්න පුලුවන් පහල තියෙන Mac devices විතරයි.
List of T2 Compatible Macs
This is a list of T2 Mac that you can can have BridgeOS restored.- 2019-2020 16″ MacBook Pro
- 2018-2019 13″ & 15″ Macbook Pro
- 2018-2020 MacBook Air
- 2018 Mac Mini
- 2020 iMac
- 2017 iMac Pro
- 2019 Mac Pro