DSLR කැමරා ගැන දන්න උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    personal use එකට (ට්‍රිප් එකක් ගියාම ගන්න, මොකක්හරි ලස්සන දෙයක් දැක්කාම ඉක්මනින් ෆොටෝ එකක් ගන්න) පූලුවන් කැමරා එකක් කියපන්, අනික ගන්න හොඳ තැනකුත් කියන් පලයල්ලා :yes: :yes:
     
    • Like
    Reactions: Naughty_kiththa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    personal use එකට (ට්‍රිප් එකක් ගියාම ගන්න, මොකක්හරි ලස්සන දෙයක් දැක්කාම ඉක්මනින් ෆොටෝ එකක් ගන්න) පූලුවන් කැමරා එකක් කියපන්, අනික ගන්න හොඳ තැනකුත් කියන් පලයල්ලා :yes: :yes:

    Sony Alpha

    https://www.cameralk.com/browse/m/sony

    DCHNFQM.jpeg


    Photo taken with https://www.cameralk.com/product/sony-alpha-a6400-mirrorless?style=735
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    camera ekak ona nam mirrorless camera ekak ganna

    lokuwata professional photography karanne nathnam aluth iPhone ekak unath hodatama athi
    mirrorless පට්ට ගනන් නේද? වැඩක් තියෙනවද බන් ඕකකට ලක්ශ 5ක් වියදම් කරලා? උඹ කියනවා වගේ iphone එක upgrade කලානම් හොඳයි වගේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    ගූශ්‍රයලේට පුක දෙන උන්ට උදව් කරන්නෙ නෑ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ගූශ්‍රයලේට පුක දෙන උන්ට උදව් කරන්නෙ නෑ
    උඹට මේ පැත්තේ තම්බි ගහන හොඳ එලු පුකවල් ටිකක photo ටිකක් එවන්නම්, හාද? 🤭 🤭
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    අපේ ගෙදරත් DSLR එකකුයි, තව 60X zoom කරන්න පුළුවන් එකකුයි දෙකක් තියෙනව

    හදිස්සියට ෆොටෝ එකක් ගන්න මල කරදරයි බන් ඕව. හොඳම දේ කැමර කොලිටිය හොඳටම තියෙන ෆෝන් එකක් ගන්න එක. iPhone තමයි ඉතින්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සෝනි එකක් ගන්න විත් ඩ්‍රයි බොක්ස්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    සෝනි එකක් ගන්න විත් ඩ්‍රයි බොක්ස්
    කැමරා එක එලිය අරන් photo එක ගහලා ඇතුලට දානකොට ආතල් ඔක්කොම කුඩු වෙයි නේද බන්? ඊට වඩා අලුත්ම iphone එකක් ගත්තානම් මොකද
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කැමරා එක එලිය අරන් photo එක ගහලා ඇතුලට දානකොට ආතල් ඔක්කොම කුඩු වෙයි නේද බන්? ඊට වඩා අලුත්ම iphone එකක් ගත්තානම් මොකද
    අවුරුද්දකින් පස්සෙ රෙපයා කරන්නෙ කොහොමද ? With out warranty ඔයාට ලාබ විදිහක් බලන්න.
    Iphone 512Gb වත් ගන්න.👍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ලංකාවෙ වෙන උන්ට ගෙන්නන්න තහනම් කරලාද? ඔව්නම් අන්න එතකොට monopoly, නැතුව ඌ තනියෙන් කොහොමහරි ගේමක් ගහලා උඩට ගිහින් reputation එක නිසා මිනිස්සු ඌවම හොයනකොට monopoly ගානවනම් අමු කුහක කම. :yes: :yes:

    ජෙප්පො කොහොමත් එහෙමනෙ, උන්ගෙ කාලකන්නි කමට උන් ලොස් වෙලා කවුරුහරි හම්බ කරන් ජීවත් වෙනකොට උන්ට "හොරු, කුඩ්ඩො, ඩීල් කාරයෝ" ගාන එක තමා ජෙප්පන්ගෙ පුරුද්ද:yes::yes: