කැම්පස් අනාථ මෝඩයෝ

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
කැම්පස් අනාථ මෝඩයෝ

රජයේ විශ්ව විද්‍යායලයකින් උපාධිය ගත්තට පස්සෙ මුන් මොකටද තවත් උපාධිය රැක ගන්න කියල කෑ ගහන්නෙ මෝඩ හැත්ත.
උන් ඉගෙන ගෙන ගෙන ඉවරයිනෙ. උන්ට කොහොමත් තැනකට එන්න පුලුවන්. උන්ගෙ වැඩෙ කොහොමත් වෙනව. උන් පාරවල් ගානෙ කෑ ගහද්දි උන්ට මෝඩයෝ කියල හිනා වෙන එවුන්ගෙයි, ගහන්න පන්නන පොලිස් කාරයොන්ගෙයි, ONLINE වීරයොන්ගෙයි ලමයින්ට නම් සමහර විට ඔව තිබිල වැඩක් වෙයි. ඒත් මොකටද මුන් ඒ වෙනුවෙන් උන්ගෙන්ම අපහාස විදින්නෙ.
උන් හිතන්න ඔනි උන් සල්ලි කරයො උනාම උන්ගෙ ලමයි උන් වගෙ ඉගෙන ගන්නෙ නෑ පිස්සු කෙලිනව කියල විතරයි.
එතකොට උන්ගෙ ලමයි යවන්න උන්ටයි ඔනි වෙන්නෙ.
මේ හරක් ඒක තෙරුම ගන්නෙ නෑනෙ.

තමන්ගෙ වැඩෙ කරගෙන ඉවර උනා නම් කට වහගෙන ඉන්නෙ නැතිව තව පාරවල් වල රස්තියාදු වෙවී, ගුටි කන්න මුන්ට පුදුම අමරුවක් නෙ තියෙන්නෙ.
NSBM, SAITM එහෙම රජයට පවර ගෙන එවගෙ මුදල් අය නොකර නිකන් උගන්වන්නලු.
මුන් නම් පුදුම කුහක ජාතියක් තමයි.

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    අනේ යකෝව්, මටනං ඉගෙනගන්නත බැ, ඒ හින්ද ආණ්ඩුවෙ කැම්පස් ටිකට හෙනම ගහල අකුලෝලම පල.....................

    මට සල්ලිත් නැ, ඒ හින්ද ප්‍රයිවට් කැම්පස් ටිකටත් හෙනම ගහල අකුලෝලම පල..................................

    මට රස්සාවකුත් නැ, ඒ හින්ද ආන්ඩුවටයි, විපක්ශෙටයි, ඒව පත් කරපු රටෙ මිනිස්සුන්ටයිත් හෙනම ගහල අකුලෝලම පල..................................
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    රජයේ විශ්ව විද්‍යායලයකින් උපාධිය ගත්තට පස්සෙ මුන් මොකටද තවත් උපාධිය රැක ගන්න කියල කෑ ගහන්නෙ මෝඩ හැත්ත.
    උන් ඉගෙන ගෙන ගෙන ඉවරයිනෙ. උන්ට කොහොමත් තැනකට එන්න පුලුවන්. උන්ගෙ වැඩෙ කොහොමත් වෙනව. උන් පාරවල් ගානෙ කෑ ගහද්දි උන්ට මෝඩයෝ කියල හිනා වෙන එවුන්ගෙයි, ගහන්න පන්නන පොලිස් කාරයොන්ගෙයි, ONLINE වීරයොන්ගෙයි ලමයින්ට නම් සමහර විට ඔව තිබිල වැඩක් වෙයි. ඒත් මොකටද මුන් ඒ වෙනුවෙන් උන්ගෙන්ම අපහාස විදින්නෙ.
    උන් හිතන්න ඔනි උන් සල්ලි කරයො උනාම උන්ගෙ ලමයි උන් වගෙ ඉගෙන ගන්නෙ නෑ පිස්සු කෙලිනව කියල විතරයි.
    එතකොට උන්ගෙ ලමයි යවන්න උන්ටයි ඔනි වෙන්නෙ.
    මේ හරක් ඒක තෙරුම ගන්නෙ නෑනෙ.

    තමන්ගෙ වැඩෙ කරගෙන ඉවර උනා නම් කට වහගෙන ඉන්නෙ නැතිව තව පාරවල් වල රස්තියාදු වෙවී, ගුටි කන්න මුන්ට පුදුම අමරුවක් නෙ තියෙන්නෙ.
    NSBM, SAITM එහෙම රජයට පවර ගෙන එවගෙ මුදල් අය නොකර නිකන් උගන්වන්නලු.
    මුන් නම් පුදුම කුහක ජාතියක් තමයි.

    JVP pons :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Rate minissu chande deela thienne private campus ona kiyala. (UNP/SLFP voters)

    Private campus epa kiyapu unta 10% wath chanda na. (Peratugamin & JVP)

    Rate bahuthara kemeththata ida deela umbala umbalage wedak balagena hitapan anith ewunta paw purawanne nethiwa
    :)
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අනේ යකෝව්, මටනං ඉගෙනගන්නත බැ, ඒ හින්ද ආණ්ඩුවෙ කැම්පස් ටිකට හෙනම ගහල අකුලෝලම පල.....................

    මටනං ඉගෙනගන්නත බැ, ඒ හින්ද ප්‍රයිවට් කැම්පස් ටිකටත් හෙනම ගහල අකුලෝලම පල..................................

    මට රස්සාවකුත් නැ, ඒ හින්ද ආන්ඩුවටයි, විපක්ශෙටයි, ඒව පත් කරපු රටෙ මිනිස්සුන්ටයිත් හෙනම ගහල අකුලෝලම පල..................................

    "මටනං ඉගෙනගන්නත බැ, මටනං ඉගෙනගන්නත බැ, මට රස්සාවකුත් නැ" උබට වැඩකුත් නැති රටට වැඩකුත් නැති උබලා වගේ උන්අ කුලෝලම පල :P