කැම්පස් අයියලා එන්ඩෝ...

Aug 28, 2014
53
6
0
කැම්පස් අයියලා එන්ඩෝ...

*
*
*
*
පොඩි ප්‍රශ්නයක්...අපි අහල තියන විදියට ලංකාවේ කැම්පස් ඇතුලෙ උප සංස්කෘතියක් තියනවනෙ..ඔය ලගකදි පටන්ගෙන තියන වයබ,ඌව වෙල්ලස්ස කැම්පස් වලත් මේ උප සංස්කෘතිය කියන එක තියනවද...පොඩ්ඩක් කියලා දෙන්නලකො අපිට....:yes:
 
djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..
     
    :no:
     
    Aug 28, 2014
    53
    6
    0
    මම උප සංස්කෘතියක් කියලා අදහස් කලේ එහෙම දෙයක් නෙවි සහෝ... අලුතෙන් එන අයට කාඩ් ගහන එක..කැම්පස් එකටම අනන්‍ය උන වචන..රැග්... වගේ දේවල්... ඔයා ඔය කියන එක පුද්ගලබද්ද දෙයක්නෙ...ඒක ඉතිං‍ තමන්ගෙ කැමැත්තනේ..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ගයියා;17126534 said:
    *
    *
    *
    *
    පොඩි ප්‍රශ්නයක්...අපි අහල තියන විදියට ලංකාවේ කැම්පස් ඇතුලෙ උප සංස්කෘතියක් තියනවනෙ..ඔය ලගකදි පටන්ගෙන තියන වයබ,ඌව වෙල්ලස්ස කැම්පස් වලත් මේ උප සංස්කෘතිය කියන එක තියනවද...පොඩ්ඩක් කියලා දෙන්නලකො අපිට....:yes:

    ow eiwage thamayi denta upa sanskruthiya ithuru wela thiyenne peradeniya harunama.

    anekwage godakma na dan (japura colombo wage ) kalaniye tikak thiyenwa
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..

    thopila danna labba thamai. ubai ube yaluwai lankawe campus ekakata wessakata wath gihin thiyenwada? ahinsaka unta katha hadanna epa bun
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lankawe campus wala witharai neda oya kiyana widiye upa sanskruthiyak thiyenne?

    mama danna widiyata american uni wala mewa na....
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ගයියා;17126571 said:
    මම උප සංස්කෘතියක් කියලා අදහස් කලේ එහෙම දෙයක් නෙවි සහෝ... අලුතෙන් එන අයට කාඩ් ගහන එක..කැම්පස් එකටම අනන්‍ය උන වචන..රැග්... වගේ දේවල්... ඔයා ඔය කියන එක පුද්ගලබද්ද දෙයක්නෙ...ඒක ඉතිං‍ තමන්ගෙ කැමැත්තනේ..

    Uba campus select wela Rag ekata baye yanna hoda campus ekak hoyana ekek da?

    Uva , Wayamba lokuwata Rag eka nae. Wayaba rag eka wadi Uvata wada.

    කැම්පස් එකටම අනන්‍ය උන වචන nam thiyenawa
    කාඩ් ගහන එක thiyenawa. Kunuharupa card newe. normal cards.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..

    oya hitchayange katha ahanna epa ban patta boru kiyanne ape ekekuth innawa kello uta ewilla denawa wage kiyanne...tama kellekege gediyak wath allala ne u...kellek ekka katha karath un kiyanne kellata shot eka dunna wage...
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..

    :no::no::no::no:
    මෙහෙම වෙන්න බෑ.හැම එකාම දෙන්නේ නෑ,එහෙනම් ඒව ගණිකා මඩම් :frown:වෙන්න ඕනේ.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    :no::no::no::no:
    මෙහෙම වෙන්න බෑ.හැම එකාම දෙන්නේ නෑ,එහෙනම් ඒව ගණිකා මඩම් :frown:වෙන්න ඕනේ.

    ow ban ganika madam walath demand thiyenne bank wala weda karana ewunta, campus girlslata ehemanae eka nisa 8 pass nathi kellekwa unath market karaganna campus kello kiyanawa athi. Gedi mirikanna denne naththe ganikawo thamayi :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1. රැග් තිබේ. ඒ කියන්නේ උප සංස්කෘතියක්ද තිබේ :P
    2. රැග් එකේ බරපතලකම faculty එකෙන් faculty එකට වෙනස් වේ
    3. ඇන්ටි-රැග් සෙට් එකක් නම් නෑ මම හිතන්නේ වයඹ, ඌව වගේ ඒවගේ. (හැබැයි sure නැහැ)
    4. campus ගැන campus ගිය එවුන්ගෙන් විතරක් අහල දැනගනින්. ඔය එක එක ඕප දූප අහනකොට හිනා යනවා :D :rofl:
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජ'පුර නම් දැන් රැග් නැති කරල කියල කතාවක් තියනව. ගිය එකෙක්ගෙන් තමයි අහන්න ඕනෙ. කොළඹ නම් සැරටම නැතත් සාමාන්‍ය විදියට තියෙනව.
    මගේ අදහස නම් මචං යම්කිසි සීමාවන්ට යටත්ව රැග් එක තියෙන්න ඕනෙ. (ශාරීරික සීන් නැතුව)
    නැත්තං අපේ සමහර ගොබ්බ වහන්සේලා එකට බැච් එකේ ඉන්න එවුන්ව වත් අදුරන්නේ නෑ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    A. සිරියා;17127062 said:
    ජ'පුර නම් දැන් රැග් නැති කරල කියල කතාවක් තියනව. ගිය එකෙක්ගෙන් තමයි අහන්න ඕනෙ. කොළඹ නම් සැරටම නැතත් සාමාන්‍ය විදියට තියෙනව.
    මගේ අදහස නම් මචං යම්කිසි සීමාවන්ට යටත්ව රැග් එක තියෙන්න ඕනෙ. (ශාරීරික සීන් නැතුව)
    නැත්තං අපේ සමහර ගොබ්බ වහන්සේලා එකට බැච් එකේ ඉන්න එවුන්ව වත් අදුරන්නේ නෑ

    මචන් සිරියා,

    මම හිතනවා ඔබ කියවා ඇතැයි කියා,

    1. ඇලෙක්සැන්ඩර් දියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ටෙක්‍රිස්ටෝ කියන මහා විශාල පොතත්,

    2, සර් හෙනරි රයිඩර් හැගාට්ගේ ශී, එහෙමත් නැත්නම් කිං සොලමන්ස් මයින්ස්,

    මේවා ලෝක පූජිත නවකථා.

    මට හිතුනා මේ කථාව කියවද්දි මම මේ කියවන්නේ මේ අයගේ කථාවක්ද කියලා. එතරම් විශ්මිතයි ඔබගේ කථා කීමේ හැකියාව.

    මම ඔබට පොඩි උපදේශයක් දෙන්නම් මාව වරදවා තේරුම් ගන්න එපා. ඔබ වහාම සම්භව්‍ය ඉංග්‍රීසිය ඉගෙන ගන්න. හැකි තරම් ඉංග්‍රිසියෙන් ලියන්න. මම ඔට්ටුවක් අල්ලනවා, කෙදිනක හෝ ඔබ ලෝකයේ ඉහලම ලේඛකයෙක් වෙයි කියා.

    තවදෙයක් අර පොත් ප්‍රවේසම් කර ගන්න. ඒ ඔබේ වටිනාකම. කෙදිනක හෝ ඔබේ ලෝක පූජිත කථාවලට වස්තු බීජ එම පොත් වලින් ඔබට ලැබෙයි.

    මමනම් සිතන්නේ දැන් ඔබට ඔබේ මාර්ගය පෑදිලා තියන්නේ. කියවන්න කියවන්න හැම දේම අමතක කර තවතවත් කියවන්න. ඔබට ජයම පතනවා.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..

    Pissuda bn muta.. Nodakin hithe thyna walkama... අදාලම නැති කතාවක්නෙ කිව්වේ..
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ane yako ubala hithuwada campuse eke kello huththa allan innawa kyala ane gahapan kyala,uni eke inna ekek nisa kyanne, uni eke hama jathiyema kello innawa,badu innawa hoda kello innawa,kolloth ehemai,