කැම්පස් අය එන්න

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබලා අල ද? පොද්දො ද?
    අල වෙන එකෙන් හරි පොද්දෙක් වෙන එකෙන් හරි උන වාසි අවාසි මොනවා ද?
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මූ කැම්පස් ගියාම අනුරාධයටත් වඩා ත්‍රෙඩ් දායී🤣
    මොනව උණත් කැම්පස් එකෙන් අවුට වෙච්ච බැදපු උනුත් ඒවට බොක්කෙන් රිප්ලයි කරලා තිබුණා.
    උබ වගේ වේසිගෙ පුතාලට ඇයි ද දන්නෑ කහන්නෙ ඔච්චර.
    මිනිස්සු කැම්පස් කුහකයො කියල බණින එකේ ඇත්තකුත් තියෙනවා.
    උබ මෙතන බයෝ සයන්ස් කියල රැගුවට ඩොටේ ආට් එකක ද කියලත් හිතෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣
    තොට පුක කහන්න දෙයක් නෑනෙ කිරිය ජීටීගෙ මිසක තොගේ නෙමෙයි නෙ.
    තොගෙන් අහන්න දෙයක් නෑ මට ඕන දේ දාන්න.
    කුහක පොන්නයා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මොනව උණත් කැම්පස් එකෙන් අවුට වෙච්ච බැදපු උනුත් ඒවට බොක්කෙන් රිප්ලයි කරලා තිබුණා.
    උබ වගේ වේසිගෙ පුතාලට ඇයි ද දන්නෑ කහන්නෙ ඔච්චර.
    මිනිස්සු කැම්පස් කුහකයො කියල බණින එකේ ඇත්තකුත් තියෙනවා.
    උබ මෙතන බයෝ සයන්ස් කියල රැගුවට ඩොටේ ආට් එකක ද කියලත් හිතෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣
    තොට පුක කහන්න දෙයක් නෑනෙ කිරිය ජීටීගෙ මිසක තොගේ නෙමෙයි නෙ.
    තොගෙන් අහන්න දෙයක් නෑ මට ඕන දේ දාන්න.
    කුහක පොන්නයා
    උබ ඉතිං කියන දෙයක් පිලිගන්න එකෙක් නෙමෙයි නෙ... උබට නොගැලපෙන දාපු හැම එකාටම බැන බැන ගිය එකනේ කලේ... අඩුම දැන් රැග් කරන්න තියා ඕපන් කැන්ටිමවත් නෑ..ඒකත් කඩලා අලුතෙන් බිල්ඩිමක් ගහනවා එතනත්...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් එතකොට ඔය කියන බැච් ෆිට් එක ඇත්තටම නැද්ද?
    බැච් ෆිට් එක බලපන් කැම්පස් out වෙන්න කිට්ටුව company වලින් ඇවිල්ලා ඉන්ටවිව් කරන කොට හරි හොඳ කම්පැනි එකක වැඩට ගිය එකෙක් ගෙන් හරි එතන vacancy යක් ගැන හරි අහලා..පට්ට ම batch ෆිට් එකක් තියෙන්නේ.. 😆😆😆😆
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    උබ balance එකේ වැඩ කරන පලයන්. batch එකේ උන් එක්ක ෆිට් එකේ ඉන්න ගමන් උබේ වැඩෙත් කරගනින් නෙතුව batch එක මත්තේ නහින්නේ නැතුව. උබේ skill හද ගනින් field එක අනුව CIMA, කඩ්ඩ වෙන ඕන ඒවා ගොඩ දාගනින්
     
    • Like
    Reactions: castellain

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබ ඉතිං කියන දෙයක් පිලිගන්න එකෙක් නෙමෙයි නෙ... උබට නොගැලපෙන දාපු හැම එකාටම බැන බැන ගිය එකනේ කලේ... අඩුම දැන් රැග් කරන්න තියා ඕපන් කැන්ටිමවත් නෑ..ඒකත් කඩලා අලුතෙන් බිල්ඩිමක් ගහනවා එතනත්...
    උබලා ඉතිං දගලන්නෙ වෙන තුප්පහි වැඩ වහන්න නෙ කවදත්🤣
    උබ balance එකේ වැඩ කරන පලයන්. batch එකේ උන් එක්ක ෆිට් එකේ ඉන්න ගමන් උබේ වැඩෙත් කරගනින් නෙතුව batch එක මත්තේ නහින්නේ නැතුව. උබේ skill හද ගනින් field එක අනුව CIMA, කඩ්ඩ වෙන ඕන ඒවා ගොඩ දාගනින්
    මම නෙමෙයි මචං.
    මල්ලි කෙනෙක්. ඌ හයර්මැත්ස් කරලා ඒ3 දාපු එකෙක්. ඉංජිනියරින් දාලා ෆිසිකල් එන්න හදන්නෙ. ඌට අවුලක් වෙයි කියල බයයි. ගම්වල ඉදන් එන ඩොටේ උන් කොහොම කරයි ද දන්නෙ නෑනෙ. ඌට සෝෂල් ෆෝබියා වගේත් තියෙනවා
    හයර් මැත කරපු එකෙක්ට ඉන්ඩස්ට්‍රි යන්න බැරි වෙයි නේද ඇකඩමි පැත්තට යන්න නෙ වෙන්නෙ. එතකොට සිමා කරන්න ඕන ද කරෑ කියල වැඩක් නෑනෙ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබලා ඉතිං දගලන්නෙ වෙන තුප්පහි වැඩ වහන්න නෙ කවදත්🤣

    මම නෙමෙයි මචං.
    මල්ලි කෙනෙක්. ඌ හයර්මැත්ස් කරලා ඒ3 දාපු එකෙක්. ඉංජිනියරින් දාලා ෆිසිකල් එන්න හදන්නෙ. ඌට අවුලක් වෙයි කියල බයයි. ගම්වල ඉදන් එන ඩොටේ උන් කොහොම කරයි ද දන්නෙ නෑනෙ. ඌට සෝෂල් ෆෝබියා වගේත් තියෙනවා
    හයර් මැත කරපු එකෙක්ට ඉන්ඩස්ට්‍රි යන්න බැරි වෙයි නේද ඇකඩමි පැත්තට යන්න නෙ වෙන්නෙ. එතකොට සිමා කරන්න ඕන ද කරෑ කියල වැඩක් නෑනෙ
    Higher maths කරලා කොහොමද බං ඉංජිනියරින් යන්නෙ? ඒ තුන තිබුණත් ඒක කරලා ඉංජිනියරින් යන්න බෑ.
    උබ ආතල් එකක් ගන්නවා ද
     
    • Sad
    Reactions: rckdck