ඌට ඒ තුනක් තියෙනව කොහොම හරි ඌ කරේ හයර්මැත්ස් තමයි.Higher maths කරලා කොහොමද බං ඉංජිනියරින් යන්නෙ? ඒ තුන තිබුණත් ඒක කරලා ඉංජිනියරින් යන්න බෑ.
උබ ආතල් එකක් ගන්නවා ද
ඌට යන්න පංති නැතුව ඉංජිනියරින් සිලෙක්ට් වෙච්ච එවුන්ට කරන ක්ලාස් එකකට ගිහින් තමයි ඌ කරේ විභාගෙ.
මම දන්නෙ නෑ ඉංජිනියරිං යන්න පුළුවන් ද බැරි ද කියල. මං හිතුවෙ පුළුවන් ඇති කියල