කැම්පස් අය එන්න

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Higher maths කරලා කොහොමද බං ඉංජිනියරින් යන්නෙ? ඒ තුන තිබුණත් ඒක කරලා ඉංජිනියරින් යන්න බෑ.
    උබ ආතල් එකක් ගන්නවා ද
    ඌට ඒ තුනක් තියෙනව කොහොම හරි ඌ කරේ හයර්මැත්ස් තමයි.
    ඌට යන්න පංති නැතුව ඉංජිනියරින් සිලෙක්ට් වෙච්ච එවුන්ට කරන ක්ලාස් එකකට ගිහින් තමයි ඌ කරේ විභාගෙ.
    මම දන්නෙ නෑ ඉංජිනියරිං යන්න පුළුවන් ද බැරි ද කියල. මං හිතුවෙ පුළුවන් ඇති කියල
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    උබලා ඉතිං දගලන්නෙ වෙන තුප්පහි වැඩ වහන්න නෙ කවදත්🤣

    මම නෙමෙයි මචං.
    මල්ලි කෙනෙක්. ඌ හයර්මැත්ස් කරලා ඒ3 දාපු එකෙක්. ඉංජිනියරින් දාලා ෆිසිකල් එන්න හදන්නෙ. ඌට අවුලක් වෙයි කියල බයයි. ගම්වල ඉදන් එන ඩොටේ උන් කොහොම කරයි ද දන්නෙ නෑනෙ. ඌට සෝෂල් ෆෝබියා වගේත් තියෙනවා
    හයර් මැත කරපු එකෙක්ට ඉන්ඩස්ට්‍රි යන්න බැරි වෙයි නේද ඇකඩමි පැත්තට යන්න නෙ වෙන්නෙ. එතකොට සිමා කරන්න ඕන ද කරෑ කියල වැඩක් නෑනෙ

    දැන් තත්වය ගැන ලොකු අවබෝධයක් නෑ. හිටපු ජනාධිපති ඔය දේවල් නවත්තන්න උත්සහ කරා කියල මතකයි.

    ඉස්සර නම් ඉංජිනියරින් මෙඩිසින් දාලා සයන්ස් එන අයට , සයන්ස් එකෙත් MB අයට වැඩිපුර රැග් දෙන ගතියක් තිබුණා.
    කැම්පස් එන්න කලින් ක්ලාස් කරලා ප්‍රසිද්ධ උනොත් එහෙම අයටත් රැග් කරා වැඩි වැඩියෙන්.

    සමහර වෙලාවට කැම්පස් එකේ රැග් එක නැති උණත් ඒ දිස්ත්‍රික්කයෙන් යන අය ඒ දිස්ත්‍රික්කයෙන් ම ඊළග අවුරුද්දේ එන අයට රැග් දෙන වෙලාවල් තියෙනවා.

    මට නම් කියන්න තියෙන්නෙ ග්‍රාමීය කුහකත්වය කියල තමයි.

    පේරා දෙණියෙ නම් සැබෑ වෙනසක් වෙලා ඉස්සරට වඩා. කොලඹ කොහොමද දන්නෙ නෑ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    k
    උබලා ඉතිං දගලන්නෙ වෙන තුප්පහි වැඩ වහන්න නෙ කවදත්🤣

    මම නෙමෙයි මචං.
    මල්ලි කෙනෙක්. ඌ හයර්මැත්ස් කරලා ඒ3 දාපු එකෙක්. ඉංජිනියරින් දාලා ෆිසිකල් එන්න හදන්නෙ. ඌට අවුලක් වෙයි කියල බයයි. ගම්වල ඉදන් එන ඩොටේ උන් කොහොම කරයි ද දන්නෙ නෑනෙ. ඌට සෝෂල් ෆෝබියා වගේත් තියෙනවා
    හයර් මැත කරපු එකෙක්ට ඉන්ඩස්ට්‍රි යන්න බැරි වෙයි නේද ඇකඩමි පැත්තට යන්න නෙ වෙන්නෙ. එතකොට සිමා කරන්න ඕන ද කරෑ කියල වැඩක් නෑනෙ
    කොහෙද බන් higher mathematics කරලා ENG යන්නේ ENG යන්න com maths, Physics chem කරලා තියෙන්න ඕන. මන් දන්නේ නෑ ඌ කරපු subjects මොනාද කියල subjects අනුව තමයි course එක
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    k

    කොහෙද බන් higher mathematics කරලා ENG යන්නේ ENG යන්න com maths, Physics chem කරලා තියෙන්න ඕන. මන් දන්නේ නෑ ඌ කරපු subjects මොනාද කියල subjects අනුව තමයි course එක
    පියෝ සබ්ජෙක්ට්ස් කරන එකෙක් ට අමතර කොලිෆිකේෂන් ඕන ද