කැම්පස් ගිය අයට :: පොඩි උදව්වකට ...
මම මේ දවස්වල කැම්පස් එකේ ෆුල් කට්ටක් කනවා හරියට කාල කළමනාකරණය කරගන්නේ නැතුව ඔහේ ඉදල .. දැන් යන විදිහට ගියොත් නම් exam කෙල වෙනවා අනිවා, මම cse කරන්නේ ,
කලින් මම හොදට වැඩ කරා .. එත් දැන් FB, YOUTUBE, මල් කැඩිලලත් එක්ක කාලේ යනවා දනෙන්නම නෑ .. පුලුවන්නම් කැම්පස් යන dial එකක් ඉන්නවනම් මට sup එකක් දෙන්නකෝ කොහොමද කැම්පස් එකේ time management කරගන්නේ කියල... assignment එහෙම අම්බානෙක ගොඩගැහිලා, මම ගෙදර ඉදන් යන නිසා කස්ටියත් එක්ක වැඩ කරන්න සෙට් වෙන්නෙත් නැ වැඩිය..
... next sem එකවත් ගොඩ දාගන්න පොඩි උපදෙස් ටිකක් දුන්නනම් ගොඩක් වටිනවා ..
PHP:

Last edited:

. හොදට අහන ඉදල, තේරුනේ නැති තැනක් අහපන් .
] බෝඩිමකට set වෙන 1ක හොදයි කියලා
.. time 1ක ගොඩක් ඉතිරි කරගන්න පුළුවන!