Podi Silva - පොඩි සිල්වා;22795600 said:![]()
කොහේ ගියත් මහා සිස්න සන්ගමේ තියෙනවා නම් බඩු තියෙනවා
මහා ශිෂ්‍ය සංගමේ කියන්නේ විශ්වවිද්‍යාලයක අනිවාර්යයෙන් තියන්න ඕනේ දෙයක්. එක විශ්වවිද්‍යාල පනතේ තියන දෙයක්. ඒක දේශපාලන පක්ෂවලට කඩේ යන එක වැරදියි.

උඹේ university එක මොකක්ද මෙහෙන් දූත පිරිසක් එවන්නම්,හරියට thelak වත් නැති පුයර බබාලා ටිකක් නේ ඉන්නේ
Man inna uni ekenth thiyanawa student association ekak.
Eken apita apu dawase uni eke tour ekak ekkan giya ita passe party ekak thibba.
Thawa un me hariya thiyana wena ratawal walata tours organize karanawa samanyen adu ganan walata.
Ada ra ice skating event ekak organize karala thiyanawa.
Monawa unath un maha sissa sangame wage job ehema nam denne na.![]()

උඹේ university එක මොකක්ද මෙහෙන් දූත පිරිසක් එවන්නම්,හරියට thelak වත් නැති පුයර බබාලා ටිකක් නේ ඉන්නේ![]()
උඹලගේ පෞර්ෂය හීන වෙලා යයි යකෝ..

Eka thamai bn. Man baluwe meka atha arala dala lankawata enda.
University ekata gihin igena gena wadak thiyanawa anith ewa nathuwa.![]()
ඇත්තටම අපි paw bn සල්ලි නැති නිසා ආවා,මෝඩ brainwashed සූත්තාෙ හැම තැනම අවුරුදු 4k මේකේ ඉඳලා ඔළුව බේරාගෙන එළියට යන එක පට්ට ගේමක්![]()

Age campus eken rag eka na. Ndt akulan giya nisa dan pin sidda wenna lankawe Rag eka nathi ekama campus eka. Hero honda padina un dethu denek mage nama dala rep kapanawa. Mama rep dunna ona danඕක කියන්න රෙප් කපන්න ඕන නැනේ... උබ සෛටෙම් විතරක් වහන්න ඕන කිව්වට අනිත් un එහෙම නෙමේ නේ කැගහන්නේ ... ඔය උද්ගෝෂණ වලදි කීයක් නම් private uni වහපන් කියල බෝර්ඩ් උස්සන් ඉන්නවද ... මන් කිව්වේ ඕකුන්ට ඕව වහන්න තියෙන රුදාව rag නවත්තන්න තිබ්බ නම් rag අද නැ ..."rag huttawal ealata adala nathu wenama kottadhayak kiyanne Gona wage hama reddaka generalize karan natta pagagana ka gahanna epa" මමද දැන් නැට්ට පාගන් ඉන්නේ ... මන් කිව්වේ දැන් ඔය හැම තැනම අඩ අඩ යන්නේ අනේ අපි අනාගත සිස්ය සිස්යාවන්ගේ හොදට තමා private uni වහන්න කැගහන්නේ කියල නේ ඉතින් ඔච්චර පොඩි උන්ට ආදරේ නම් ඕවට විරුද්ද වෙන්න තියෙන හය්ය rag වලට විරුද්දව යෙදෙව්ව නම් අද වෙන කොට rag නැ . එක නැට්ටක් වගේද පෙන්නේ උබට
.. මොකද්ද උබේ campus එක
...

රෙප් දීපු ඔක්කොටම තැන්ක්ස්.. උබල දන්න ඔක්කොම මේකේ දාපල්ලා ..දැන් ඔය private uni වහන්න කියන ජේෂ්ට !@#$තමාවියෝ උත්තමයෝන්ට rag නවත්තන්න උනන්දුවක් නැත්තේ ඇයි කියල ඇහුවම නැට්ට පාගනවලු ...
![]()
Podi Silva - පොඩි සිල්වා;22795398 said:නැත්තම් ඒකට මොකද්ද කියන්න ඕන
උබලට උන් ඇදන් එන ඒව තීරනය කරන්න බෑ නේ![]()

මහා ශිෂ්‍ය සංගමේ කියන්නේ විශ්වවිද්‍යාලයක අනිවාර්යයෙන් තියන්න ඕනේ දෙයක්. එක විශ්වවිද්‍යාල පනතේ තියන දෙයක්. ඒක දේශපාලන පක්ෂවලට කඩේ යන එක වැරදියි.

මන්නම් කියන්නේ rag එකයි ලබයි හැදිලා තියෙන්නේ මේ එක එක ආයතනවලට වෙනම ego එකක් හදල තියෙන හින්දා
මෙතෙන්දි කැම්පස් එකට බයින්කොට කැම්පස් ගියපු උන් එක නිවැරදි කරන්න දගලනවා වගේ තමා
බිග් මැච් කාලෙට කොළඹ ඉස්කෝල වල කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්ස්කොල වලට පැනලා පිස්සු කෙලිනවා ඒවාට මිනිස්සු බැන්නම් ඔන්න ආද්සිස්යයෝ ටික රෙද්ද කරේ තියන එනවා
උන්ගේ ඉස්කෝලේ කියල
මටනම් මේවා හෙනම විහිළුවක්
ඉස්කෝලේ කියන්නේ ගොඩනැගිලි ටිකක් තියෙන බිමක්
කැම්පස් එකක් කියන්නෙත් එකක්
හදල තියෙන්නේ එතන වැඩකරන මිනිස්සුන්ට පඩි නදී ගෙවන්නේ රජයේ ආදායමෙන්
ඒ ආදායම ට අපෙන්ම් tax වගේ වක්‍රව සල්ලි යැවෙනවා.
ඒ අහවල් තැනකට යන්නේ මොකටද ඉගෙනගන්න
ඉගෙනගන්නේ මොකටද ?
සල්ලි හම්බකරන්න,සමාජ තත්වයක් හදාගන්න,තමන්ගේ දැනුම වැඩිකරගන්න etc
ඉතින් අහවල් තැනකට ගිහින් ඉගෙනගේනේ ඉවර්වුනයින් පස්සේ ඒ ආයතනය හෝ එකේ ඉන්න එවුන් ව වරද්දෙදි හෝ නිවරෙද්දී හෙත්වුඅක් නැතුව එකට ගිහින් ඉවරවෙච්ච එවුන් නිර්දොසි කරනවානම්
මොකක්ද එතන තිඑය්න්නේ ?
උන්ගේ හිතීමේ පටු බව
අපි ඉන්නව මැරෙනවා කනවා බොනවා ඔය ආයතන තිඑය්න්වා නැතිවෙනවා ආපහු හදනවා
මේ සරල සත්‍ය තෙරුන් ගන්න බැරි වුන් මේක අපේ එක අපි සෙට්වෙච්ච තැන ඉගෙනගත්ත තැන තව තව දේවල් කියා කියා මැරෙනකන් එක මත්තේ නැහෙන්න හදනවා
ඔය එක අයත්න්යක්වත් ප්‍රශ්න විසදන්න බැරි ඒ ආයතන වලින් ඉගෙනගෙන ඉහලට ගිය බලයක් තියෙන තනතුරු වල ඉන්න එවුන් ඇස කන් පියන් ඉන්න එක
ඒ වගේම උන් මේ rag හෝ වෙනත් දේවල් අනුමත කරන එක
ඉතින් නීතියෙන් කොච්චර බාදක තිබ්බත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ හෙමින්.

Anduwe pons la bayai main hoon na eke wage undercover students la daala rag karana sanhathiyatama kelawala arinna. Mahinda kaleth nattan mata shakthiya denna pons genuth mona balaporoththu wennada![]()

E ranking eka aran thiyanne wena wena factors walin. Rag case ranking walata adala na man hithanne..Respect machan ,moratu එන්න බැරි උනා, colombo ගියා අසහන කාරයෝන්ගෙන් නිකන් බනිනුම් අහනවා,depression වැඩි කර ගන්නවා.ඒ උනාට කියන්නේ ලංකාවේ අංක එක කියලා.මම මේ හොයන්නෙ ඔය සමීක්ෂණය කරපු ගොන් වස්සා![]()
Anduwe pons la bayai main hoon na eke wage undercover students la daala rag karana sanhathiyatama kelawala arinna. Mahinda kaleth nattan mata shakthiya denna pons genuth mona balaporoththu wennada![]()

මන්නම් කියන්නේ rag එකයි ලබයි හැදිලා තියෙන්නේ මේ එක එක ආයතනවලට වෙනම ego එකක් හදල තියෙන හින්දා
මෙතෙන්දි කැම්පස් එකට බයින්කොට කැම්පස් ගියපු උන් එක නිවැරදි කරන්න දගලනවා වගේ තමා
බිග් මැච් කාලෙට කොළඹ ඉස්කෝල වල කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්ස්කොල වලට පැනලා පිස්සු කෙලිනවා ඒවාට මිනිස්සු බැන්නම් ඔන්න ආද්සිස්යයෝ ටික රෙද්ද කරේ තියන එනවා
උන්ගේ ඉස්කෝලේ කියල
මටනම් මේවා හෙනම විහිළුවක්
ඉස්කෝලේ කියන්නේ ගොඩනැගිලි ටිකක් තියෙන බිමක්
කැම්පස් එකක් කියන්නෙත් එකක්
හදල තියෙන්නේ එතන වැඩකරන මිනිස්සුන්ට පඩි නදී ගෙවන්නේ රජයේ ආදායමෙන්
ඒ ආදායම ට අපෙන්ම් tax වගේ වක්‍රව සල්ලි යැවෙනවා.
ඒ අහවල් තැනකට යන්නේ මොකටද ඉගෙනගන්න
ඉගෙනගන්නේ මොකටද ?
සල්ලි හම්බකරන්න,සමාජ තත්වයක් හදාගන්න,තමන්ගේ දැනුම වැඩිකරගන්න etc
ඉතින් අහවල් තැනකට ගිහින් ඉගෙනගේනේ ඉවර්වුනයින් පස්සේ ඒ ආයතනය හෝ එකේ ඉන්න එවුන් ව වරද්දෙදි හෝ නිවරෙද්දී හෙත්වුඅක් නැතුව එකට ගිහින් ඉවරවෙච්ච එවුන් නිර්දොසි කරනවානම්
මොකක්ද එතන තිඑය්න්නේ ?
උන්ගේ හිතීමේ පටු බව
අපි ඉන්නව මැරෙනවා කනවා බොනවා ඔය ආයතන තිඑය්න්වා නැතිවෙනවා ආපහු හදනවා
මේ සරල සත්‍ය තෙරුන් ගන්න බැරි වුන් මේක අපේ එක අපි සෙට්වෙච්ච තැන ඉගෙනගත්ත තැන තව තව දේවල් කියා කියා මැරෙනකන් එක මත්තේ නැහෙන්න හදනවා
ඔය එක අයත්න්යක්වත් ප්‍රශ්න විසදන්න බැරි ඒ ආයතන වලින් ඉගෙනගෙන ඉහලට ගිය බලයක් තියෙන තනතුරු වල ඉන්න එවුන් ඇස කන් පියන් ඉන්න එක
ඒ වගේම උන් මේ rag හෝ වෙනත් දේවල් අනුමත කරන එක
ඉතින් නීතියෙන් කොච්චර බාදක තිබ්බත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ හෙමින්.
කවුද බන් මට mata shakthiya denna pons
හිටන්ද ?
එතනත් චන්ද ගොඩක් නේ
බැරිම වුනොත් විතරක් කුර්දු පොලු සෙට් එවනවා
නැත්නම් උන්ටත් ගානක් නෑ
හිටන් ට නම් ගානක්වත් තිබ්බේ නෑ
උ කැම්පස් gihinuth නෑ උට වැඩකුත් නැතිව ඇති