කැම්පස් අසහනකාරයෝ

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    නවක වදය කියන්නේ උප සංස්කෘතියක් බං :lol:
    මිනිස්සු මැරෙන එක කෙල්ලොන්ගේ කලිසම් ගලවන එක හරි සාමාන්‍ය දේවල්
    අට පාස් උඹල අපිට ඕව තේරුම් ගන්න තරම් දැනුමක් නෑ :no::no:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    පේනවනේ කුහක වේ#ගෙ පුතාල කරන වැඩ වල හැටි. මුන්ට තියෙන්නේ පර පීඩක මානසිකත්වයයි, ලිංගික ඉරිසියාවයි. කැම්පස් යන උන් ඉන්නවනම් හොයල බලපල්ලා ඔය තුප්පහි රැග් කරන කොල්ලො කෙල්ලන්ගෙ පැටිකිරිය. 90% විතර ගම් වල අතේ සතේ නැතුව හැදිච්ච, ආර්ට්ස් කරලා පෙරේත පාදෙන් කැම්පස් ගිය උන්.

    තිත්ත උනත් මේ තමා යතාර්ථය.

    :P:):):):)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පළමුවන දෙවන තෙවන වසරවල හා තවත් පීඨ කිහිපයක සිසුන් පිරිසක් එක්වී නවකයන් පිරිසකට මානසික හා ශාරිරික පීඩාවන් සිදුවන අයුරින් නවකවදය ලබාදීම නිසා ඔවුන් විසින් සිදුකළ ක‍්‍රියාවන් නිලධාරීන් විසින් පාලනාධිකාරියට පෙන්වීම සඳහා ජංගම දුරකථනයට පටිගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අවස්ථාවේ ඉන් කුපිත වූ සිසුන් පිරිසක් ඔවුන්ට පහරදී ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හය පැහැරගෙන පලාගිය බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.