පේරා ගියත් මොරටු ගියත් රුහුණ ගියත් රස්සා නැතිවෙන seen එකක් නෑ බන් මම දන්න විදිහට .. තමන්ට ඉගෙන ගන්න ඕනේ දේ අනුව තමන්ට කරන්න ඕනේ දේවල් අනුව තමා එක තීරණය කරන්න ඕනේ ..
වටපිටාව ගැන ගත්තොත් ඉතින් අනිවා පේර ලස්සනයි , ඉඩ ගොඩක් තියනව නිදහස් ගතියක් තියනව රස්නේ නෑ , මහවෙලි ගග මැදින් යනවා හන්තාන තියනව , ඔය සින්දු වල තියෙන්නේ අර typical campus ජිවිතේ කියන එක , තියෙන්නේ පේර මන් හිතන්නේ ,
මොර කියල එහම අව්ලක් නෑ නමුත් ලොකු නෑ අරවගේ campus එක , කොළබ පැත්තේ රස්නෙයි එහම ..
කෙල්ලෝ අරව මේවා නං ඉතින් දෙකේම E Fac වල කෙල්ලෝ අඩුයි , ඒ උනාට මොර තියෙන්නේ faculty 3 යි , පේර 8 විතර තියනව medical art , science faculty තියන හින්ද ඉතින් කෙල්ලෝ ඉන්ව ගොඩක් පේර
academic ගත්තොත් සමහර course තියනව අදාල campus එකට විතරක් තියෙන
පේර ගත්තොත් Electrical & electronic engineering කියල එක field එකක් විදිහට තියෙන්නේ මොර එක Electrical වෙනමයි Electronic & Telecommunication කියල වෙනමයි තියෙන්නේ materiel එහෙම පේර නෑ , CSE නෑ computer engineering කියල තියෙන්නේ
computer , tronic වගේ මොර හොදයි කියල මතයක් තමා තියෙන්නේ Civil නං පේර හොදයි කියල එකකුත් තියනව මම හිතන්නේ ,
මොර batch එකේ 800 විතර ඉන්නව පේර 400 ගානක් , පේරට වඩා වැඩි තරගයක් තියනවා මෝරා වල සහ generally academic මෝරා හොදයි කියල මතයක් තියනව .
රස්සාවකට ගිහාම ඉතින් එතන ලොක්ක මොර නං උන්ට sup කරන එකයි පේර නං උන්ට sup කරන එකයි ඇති සමහර විට එක නං හරියට දන්නේ නෑ එක ඉතින් normal දෙයක්නේ ,
ගොඩක් company අරහේ මෙහෙ තියෙන්නේ කොලබ හින්ද industry එකත් එක්ක පේරට වැඩිය සම්බන්දයක් මෝරා ඇති .
පේර field select කරන්නේ semester 2කින් පස්සේ මෝරා 1කින් පස්සේ , පේර උන්ට තව sem එකක් general ඒවා ඉගෙනගන්න පුළුවන් මෝරා specialize කරන්න පුළුවන් 1කින් පස්සේ
rag ගන්නවනං , පේර rag තියනව union seen අරව මේවා වැඩියෙන් තියනව , කැමති නං anti rag වෙන්නත් පුළුවන් , කොහොම උනත් ඉතින් E Fac එකේ Art එකේ වගේ rag වත් union seen වලට යන එව්වත් එච්චර නෑ මන් හිතන්නේ . මෝරා rag නෑ dresscode period එකක් තියනව
පේර Art එකක් එහම තියන හින්ද , සාහිත්‍ය නාට්‍ය අරව මේවා ඒවා මොරට වඩා ඇති .
දැනට තියන සාමාන්‍ය තත්වය ගත්තම කොළබ අවටයි නුවර අවටයි උන් ඇරුනම අනිත් පැති වල උන්ට කොහොමත් ගෙවල් වල ඉදල එන්න බෑ කොහොමත් කොහාට හරි යන්න වෙන හින්ද මෝරා ඉල්ලනෙන් 1st choice විදිහට , නුවර උන් ගත්තම අර කිව්ව subject එකක් කරන්න ඕන එකෙක් තමා මෝරා එන්නේ අනිත් ඔක්කොම වගේ ඉල්ලන්නේ පේර
තමන්ට ගැලපෙන විදියට තොර ගන්න good luck