කැම්පස් එකක් තෝරා ගැනීම

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :eek::eek: මොකෝ බන් ඔච්චර නගින්නේ :D හෙමිට සැහැල්ලුවෙන් කියපන් :D ඔය ටිකම තමා මමත් කියල තියෙන්නේ, ගෙදර ළඟ නං එකට පලයන් කියල, නුවර ගොඩක් එවුන් කොහොමත් එහෙම එන නිසා තමා උන් ගැන විශේෂෙන් කිවේ. ඒ අවට උනුත් එනව ගෙදරට ළඟ හින්ද. ඒ ඇරෙන්න මල් බලන්න එපා කියල තමා මාත් කිවේ. :D

    උඹ කියපුවා හරි නමුත් යම් යම් ස්තාන වලදි පෙරාදෙනියට අපහාස සිදුවුනා එකයි ...
    හරි හරි ඒක අමතක කරපන්...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපි නම් පෙරා මාරම සුන්දර කාලයක් ගෙවුවා ආයේ එහෙම කාලයක් ජීවිතේට එන්නෙ නෑ. අපි තවමත් මතක් කරනවා අක්බාර් පාලම උඩ බීපුවා ,රෑ තරු බල බල හන්තාන පේන මානෙ ග්‍රවුන්ඩ් එකේ නිදා ගෙන කයිය ගහපු හැටි. සින්දු කියපුවා..අපිට අවුරුදු 3 ක් ම හොස්ටල් හම්බුනා බොඩින් වලට ගෙවන කීයක් ඉතුරුද?අනික බොඩින් වගේ නෙමෙයි හොස්ටල්.මම නම් යන්න ප්‍රයොගිකව පුලුවන් එකෙකුට යන්න කියන්නෙම පේරා. කොලබ ගාල්ල මාතර එවුන්ට ඉතින් බොරුවට ඇවිල්ල වැඩක් නෑ.
    මටත් මෙරිට් වලින්ම ඉල්ලන කැම්පස් එකක හම්බෙන්න තිබ්බ අපි කෑගල්ලෙ නිසා අපි ඉල්ලලා පේර ගියේ.දුක් වෙන්නෙ නෑ පොඩ්ඩක් වත් මාරම සතුටු කාලයක් ඒක අයේ ඊ කාලෙ එන්නෙ නෑ කියපුවාම මාර දුකක් හිතෙන්නේ.
    දැන් අපි අදුරන ජුන්නො නෑ උන් ඉන්න කාලේ අපි කොලබ ඉදන් රස්සා කරන උන් ඇවිත් නයිටක් ගහලා ආතල් එකක් දාල යනවා.

    හැබයි මොනව කලත් කොහෙ ගියත් ඉගෙන ගනින් හරියට.
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0

    ස්තුතියි අදහස් වලට ,පේර වල නිෂ්පාදන ඉන්ජිනේරු කියල එකක් තියනවද ??
     
    waligamaya

    Well-known member
  • අපි නම් පෙරා මාරම සුන්දර කාලයක් ගෙවුවා ආයේ එහෙම කාලයක් ජීවිතේට එන්නෙ නෑ. අපි තවමත් මතක් කරනවා අක්බාර් පාලම උඩ බීපුවා ,රෑ තරු බල බල හන්තාන පේන මානෙ ග්‍රවුන්ඩ් එකේ නිදා ගෙන කයිය ගහපු හැටි. සින්දු කියපුවා..අපිට අවුරුදු 3 ක් ම හොස්ටල් හම්බුනා බොඩින් වලට ගෙවන කීයක් ඉතුරුද?අනික බොඩින් වගේ නෙමෙයි හොස්ටල්.මම නම් යන්න ප්‍රයොගිකව පුලුවන් එකෙකුට යන්න කියන්නෙම පේරා. කොලබ ගාල්ල මාතර එවුන්ට ඉතින් බොරුවට ඇවිල්ල වැඩක් නෑ.
    මටත් මෙරිට් වලින්ම ඉල්ලන කැම්පස් එකක හම්බෙන්න තිබ්බ අපි කෑගල්ලෙ නිසා අපි ඉල්ලලා පේර ගියේ.දුක් වෙන්නෙ නෑ පොඩ්ඩක් වත් මාරම සතුටු කාලයක් ඒක අයේ ඊ කාලෙ එන්නෙ නෑ කියපුවාම මාර දුකක් හිතෙන්නේ.
    දැන් අපි අදුරන ජුන්නො නෑ උන් ඉන්න කාලේ අපි කොලබ ඉදන් රස්සා කරන උන් ඇවිත් නයිටක් ගහලා ආතල් එකක් දාල යනවා.

    හැබයි මොනව කලත් කොහෙ ගියත් ඉගෙන ගනින් හරියට.

    මචන් මෙතැන් ගොඩක් අදහස් දෙන්නේ ඉන්ගිනේරින් ගියපු උන් නෙවෙයි. පිට ඉන උන්. එක නිසා අදහස් දන එක වැඩක් න. අනික ඉකොලේ යන වගේ කැම්පස් ගිහිලා වැඩක් නැ. ජිවිතේ විදින දේවල් අයි ගැන බැ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පේරා ගියත් මොරටු ගියත් රුහුණ ගියත් රස්සා නැතිවෙන seen එකක් නෑ බන් මම දන්න විදිහට .. තමන්ට ඉගෙන ගන්න ඕනේ දේ අනුව තමන්ට කරන්න ඕනේ දේවල් අනුව තමා එක තීරණය කරන්න ඕනේ ..

    වටපිටාව ගැන ගත්තොත් ඉතින් අනිවා පේර ලස්සනයි , ඉඩ ගොඩක් තියනව නිදහස් ගතියක් තියනව රස්නේ නෑ , මහවෙලි ගග මැදින් යනවා හන්තාන තියනව , ඔය සින්දු වල තියෙන්නේ අර typical campus ජිවිතේ කියන එක , තියෙන්නේ පේර මන් හිතන්නේ ,
    මොර කියල එහම අව්ලක් නෑ නමුත් ලොකු නෑ අරවගේ campus එක , කොළබ පැත්තේ රස්නෙයි එහම ..

    කෙල්ලෝ අරව මේවා නං ඉතින් දෙකේම E Fac වල කෙල්ලෝ අඩුයි , ඒ උනාට මොර තියෙන්නේ faculty 3 යි , පේර 8 විතර තියනව medical art , science faculty තියන හින්ද ඉතින් කෙල්ලෝ ඉන්ව ගොඩක් පේර

    academic ගත්තොත් සමහර course තියනව අදාල campus එකට විතරක් තියෙන
    පේර ගත්තොත් Electrical & electronic engineering කියල එක field එකක් විදිහට තියෙන්නේ මොර එක Electrical වෙනමයි Electronic & Telecommunication කියල වෙනමයි තියෙන්නේ materiel එහෙම පේර නෑ , CSE නෑ computer engineering කියල තියෙන්නේ
    computer , tronic වගේ මොර හොදයි කියල මතයක් තමා තියෙන්නේ Civil නං පේර හොදයි කියල එකකුත් තියනව මම හිතන්නේ ,
    මොර batch එකේ 800 විතර ඉන්නව පේර 400 ගානක් , පේරට වඩා වැඩි තරගයක් තියනවා මෝරා වල සහ generally academic මෝරා හොදයි කියල මතයක් තියනව .
    රස්සාවකට ගිහාම ඉතින් එතන ලොක්ක මොර නං උන්ට sup කරන එකයි පේර නං උන්ට sup කරන එකයි ඇති සමහර විට එක නං හරියට දන්නේ නෑ එක ඉතින් normal දෙයක්නේ ,
    ගොඩක් company අරහේ මෙහෙ තියෙන්නේ කොලබ හින්ද industry එකත් එක්ක පේරට වැඩිය සම්බන්දයක් මෝරා ඇති .

    පේර field select කරන්නේ semester 2කින් පස්සේ මෝරා 1කින් පස්සේ , පේර උන්ට තව sem එකක් general ඒවා ඉගෙනගන්න පුළුවන් මෝරා specialize කරන්න පුළුවන් 1කින් පස්සේ

    rag ගන්නවනං , පේර rag තියනව union seen අරව මේවා වැඩියෙන් තියනව , කැමති නං anti rag වෙන්නත් පුළුවන් , කොහොම උනත් ඉතින් E Fac එකේ Art එකේ වගේ rag වත් union seen වලට යන එව්වත් එච්චර නෑ මන් හිතන්නේ . මෝරා rag නෑ dresscode period එකක් තියනව

    පේර Art එකක් එහම තියන හින්ද , සාහිත්‍ය නාට්‍ය අරව මේවා ඒවා මොරට වඩා ඇති .

    දැනට තියන සාමාන්‍ය තත්වය ගත්තම කොළබ අවටයි නුවර අවටයි උන් ඇරුනම අනිත් පැති වල උන්ට කොහොමත් ගෙවල් වල ඉදල එන්න බෑ කොහොමත් කොහාට හරි යන්න වෙන හින්ද මෝරා ඉල්ලනෙන් 1st choice විදිහට , නුවර උන් ගත්තම අර කිව්ව subject එකක් කරන්න ඕන එකෙක් තමා මෝරා එන්නේ අනිත් ඔක්කොම වගේ ඉල්ලන්නේ පේර

    තමන්ට ගැලපෙන විදියට තොර ගන්න good luck
     
    Last edited:

    බොහොම ස්තුතියි