ඒකි මැරෙන්න ම හදනවා ෆිසිකල් එකට යන්න ඕන කියල
ඉස්කෝලෙ කෙල්ලෙක් uscs එකට ගිහින් ඒකෙ දීපු රැග් මේකිට කියල. ඒවට බයේ ද මන්දා. කොහොම හරි ඒකිට කොල්ලෙක් ඉන්නව ද කියල අහල ඒකිව එක එකාගෙන් කැමැත්ත අහන්න යවල. කොල්ලෙක් ඉන්නකොට උඹ වටේ යනවා ද කියල කුණුහර්පෙන් බැණල මේකිට හොදට ම. ඔය සීන් එකට ඒකි ලෙඩත් වෙලා.
මේකි නම් යන්න බෑ කියල ෆිසිකල් එකේ රැග් නෑ කියල හිතල ද කොහෙද. සිරාවට ම ඒකෙ තත්වෙ දන්නවා ද?
කොළඹ ෆිසිකල් එකෙත් එහෙම ද?
------ Post added on Jun 1, 2021 at 1:41 AM
ෆිසිකලුත් රැග් නැත්තෙමත් නැහැ .
ඔය අන්තරෙ ජෙප්පොන්ට බැඳිලා ඉන්න ෆිසිකල් උන් නම් දෙනවා රැග්.
සාමාන්‍යෙන් සෙකන්ඩ් ඉයර් එකෙ උන් නේ රැග් දෙන්නෙ ?
අළුතෙන් ෆ්‍රෙශර් ලා එන්න කලින් සෙකන්ඩ් ඉයර් උන්ගෙ සමහරක් උන් මීටින් එකක් තියෙනවා රැග් දෙන විදිය ප්ලෑන් කරන්න ,
ආමි බංකර් වල වගෙ වෙනම වලවලුත් කපලා තියෙනවා සමහරක් උන් .
රැග් දෙන දවසට සින්නොයි ,ලෙචාලයි සේරොම ගෙන්වනවා ඒක බලන්න .
අමානුෂීය රැග් නෙමෙ ඉතිං දෙන්නෙ .
එහෙම දෙන තැනුත් ඇති.
ඒත් මට කිව්ව එකා නම් කිව්වෙ සුන්දර රැග් තමා තියෙන්නෙ කියලා .