Ado eke bankar gahann puluwan area ekak thiyedaColombo Campus ban
Wenda wife private yai. Eth eyage nangiwa yawanna ba ban. Dennek wa private danna tharam salliyak naPrivate palyan
ඒක නම් දන්නෙ නැහැ බන් .Ado eke bankar gahann puluwan area ekak thiyeda![]()
Pera වල මොනවද බන් දුන්න රැග්අනේ කොහේ තියෙන බංකර් ද බං මේ කොලඹ 7. අපි සෙට් එක පේරාදෙණිය ඉඳලා කොළඹට ආවා බෝට්ටු සෙට් වෙලා. මාසයක් පේරා වල කට්ට කාලා.
කොලඹ මොන රැග් ද බං ඒවා එක්ක බලන කොට. කෙල්ලන්ට ඇස් ගහන්න, කුඩ ihalagena open එක වටේ යන්න, බැනුම් අහන්න තමයි තියෙන්නේ. පිස්සු නැතුව කොළඹ campus යන්න කියපන්. UCSC degree එක ඉතින් වටිනවා General physical එකකට වඩා.
රෑට නිදා ගන්න වත් නෑ බං. කාලකන්නි එනවා හොරෙන්.Pera වල මොනවද බන් දුන්න රැග්
උබ හොස්ටල් ද හිටියෙ. බෝඩිමක හිටිය නම් හරිනෙ.රෑට නිදා ගන්න වත් නෑ බං. කාලකන්නි එනවා හොරෙන්.
Hostel බං හිටියේ.උබ හොස්ටල් ද හිටියෙ. බෝඩිමක හිටිය නම් හරිනෙ.
මොනව ද කරේ උන්
makas eke kalawe ne.. matat matakai seen eka,,, 2012 wage... ape lec ekaka htye oya news eka eddi.Hostel බං හිටියේ.
බෝඩිම් කොහේ හොයන්න ද. අපේ පරම්පරාවේ එකෙක් වත් නුවර නෑ.
නුවර යන්නේ th දළදා මාලිගාව ට.
වැඩිය scene දාගන්න උනේ නෑ. අපි ගිය ගමන් එකෙක් එල්ලිලා මැරිලා හිටියා hostel එක පිටිපස්සේ කැලෑ වෙ.
2014 වගේ උනේ. අපි weekend eke ගෙදර ඉඳලා hostel එනකොට වෙලා තිබ්බේ.makas eke kalawe ne.. matat matakai seen eka,,, 2012 wage... ape lec ekaka htye oya news eka eddi.

makas eke kalawe ne.. matat matakai seen eka,,, 2012 wage... ape lec ekaka htye oya news eka eddi.
yako me bio karala wadima z ekak thiyena set eka ne
මචන් ඔය ලිංගික අතවර සිද්ධියකට සාක්ෂි දීපු කොල්ල නේ ද? ඇයි ඌ මළේ? එතකොට අතවරේ වෙච්ච උන්ටයි කරපු උන්ටයි මොකෝ උනේ?
දන්න තරමින් ඩෙන්ටල් එකේ නම් අනන්ත රාත්‍රිය කිය ෆුල් හෙළුවෙන් දෙන රැගක් තියෙනවා රැයක් පුරා ම. මාත් එකක් ඉස්කෝලෙ ගිය අපේ එකෙක් ඕක කට් කරා කියල බැච් එකම ඌ එකක් අවුට් වෙනකම් ම ඇරියස් එකේ හිටියෙ. ඌ පස්සෙ දවසක කතා කරනකොට කිව්වෙ.ඌ මාර අවුලෙන් හිටියෙ බැච් එකෙන් කොන වෙච්ච නිස

u sabare cs ganna wene athi kiynne ehnam.api 2000 nemeOP ahanne uscs ekak gena UCSC nemei.
malli umba 2000 keeya batch eke da?

වෙන්ඩ වයිෆිට සබර ඇප්ලයිඩ් ආවා. එයා යන්න කැමති නෑ රැග් දරුණු නිසා. ඒ නිසා අම්මල ප්‍රයිවට් යවන්න හදන්නෙ. වෙන්ඩ නෑනට uscs ආව. එයත් බය වෙලා රැග් වලට. Colombo physical යන්න හදනවා. දෙකෙන් මොකේ ද රැග් අඩු? මන් එකක වත් නෙමෙයි නිසා දන්නෑ මුකුත්......
උදව් මචන්