~~ කැම්පස් කවි ~~

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ප^යට වඳින ගාථාව

මහා පයි^යං භයංකාරං.....
මයිල් නැත්තන් අලංකාරං.....
හු^ත මැද්දෙන් වලක් හාරං.....
ඉතින් ^ක රජ නමස්කාරං.....

කැම්පස් ගිහින් තෙල කාලේ ඕක කියව කියව ප^ය දිසාවට නමස්කාර කරගෙන වැඳගෙන ඉන්න උනා කියහන්කෝ :rofl:
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අසීමිත නිදිමතයි
    අසංවර ලිඟුවයි
    නැතිනම් අපිත්
    ලෙචාලාය ප්‍රොපාලාය
    ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර ) patta ban :lol::D:D
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    රෙප් දුන්නූ හැමෝටම බොහොම ස්තූති ඒ වගේම කමෙන්ටුවකින් වත් මේකට සහය දුන් හැමෝටම ගොඩාක් ස්තූතියි ජය වේවා !!!!!!
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    elaz machan

    mewa wage newey bun kunuharapa kawi set ekakuth tiyanawa ubala hina kala marey ewa kiwwoth

    ඔව් ඔව් අයියේ මගේ යාලුවෙක් ඉන්නවා රුහුනේ ඉන්ජෙක් පොරට රැග් එකට පාඩම් කරන්න දීල තිබ්බා පට්ට් කවි 200ක් විතර මරු බන් :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිල්ඩා ඔබේසේකර ශාලාවට එහා පැත්තේ බැම්මක් කැඩිලා හැදුවා......නමුත් කරන්න බැරිම දේ අපේ උන් රෑට මේ හදන බැම්ම උඩට මූත්‍රා කරන එක.....
    අන්තිමට කොන්තරාත් කරන බුවා එල්ලා තිබ්බා නෝටිස් එකක්......

    “කරුණාකර මෙහි මූත්‍රා කිරීමෙන් වළකින්න“

    පහුවෙනිදා අර තෙත බැම්ම උඩ අමු සිමෙන්තියේ කවියක් ලියලා...........

    අල්ලා දෙකට පැලුවත් මේ මගෙ බිජ්ජ
    මේ තැන කරනවා කරනව මයි හුජ්ජ
    :lol:
     
    • Like
    Reactions: nuni

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    සුපිරි talk ටික බන්...පට්ට..:D:D:D
     
    Last edited:

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    හිල්ඩා ඔබේසේකර ශාලාවට එහා පැත්තේ බැම්මක් කැඩිලා හැදුවා......නමුත් කරන්න බැරිම දේ අපේ උන් රෑට මේ හදන බැම්ම උඩට මූත්‍රා කරන එක.....
    අන්තිමට කොන්තරාත් කරන බුවා එල්ලා තිබ්බා නෝටිස් එකක්......

    “කරුණාකර මෙහි මූත්‍රා කිරීමෙන් වළකින්න“

    පහුවෙනිදා අර තෙත බැම්ම උඩ අමු සිමෙන්තියේ කවියක් ලියලා...........

    අල්ලා දෙකට පැලුවත් මේ මගෙ බිජ්ජ
    මේ තැන කරනවා කරනව මයි හුජ්ජ
    :lol:

    :D:D:D:D:D

    Hahahahahhahahahhaa Pattaaaaa bang :D :D :D

    සුපිරි talk ටික බන්...පට්ට..:D:D:D



    :cool::yes::D;):cool::yes::D;):cool:;):D:yes::yes:;):cool:
     
    • Like
    Reactions: praveenKF

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    (පේරාදෙනිය මගේ ඒ කාලේ හීනේ අන්තිමට ඒක හීනයක්ම වෙලා ගියා ඕන් )
    same here machan. දුක හිතෙනවා අවස්ථාව නැතිවෙච්ච එකට. කොහෙද ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අදදවන්න බෑ කියලා කතාවක් තියෙනව නේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    එලකිරි. මං ගාව තියෙනවා ජපුරෙ කැටපත් පවුරෙ කවි බර ගානක්. දැන් ඉන්න උන්ට කවියක්වත් ලියාගන්න බෑ බං. ඒකට ලියපු උං ලියලා තියෙන ඒවා දැක්කම ඇඩේනවා. :yes: