කැම්පස් කාලෙ යාළුවො

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    thundenek campus eke bokka yaluwo
    dennek iskole kale idan bokka yaluwo
    dennek game bokka yaluwo

    office wala bokka yaluwo na
     

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    කැම්පස් එකේ යාලුවො ලංකාවෙ එක එක පැතිවල උන් ගොඩ වෙලාවට. එහෙම උනාම පස්සෙ කාලෙක සෙට් වෙන්න අවුලක් තියෙයි..
     
    • Like
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,727
    113
    ආශ්චර්යමත් රටක
    පරණ යාලුවෝ නෑ, අලුත් යාලුකම් පටන් ගන්නත් උවමනාවක් නෑ. පන දෙන්නම් කියලා හිටපු යාලුවෝ පවා වෙනස් උනා කාලයත් එක්ක. ඒක තමයි ලෝකේ ස්වභාවය, කිසිම බැඳීමක් සදාකලික නෑ කියලා තේරුම් ගත්තාම ජීවත් වෙන එක පට්ට ලේසී මේ ලෝකේ. ඕ යේ...... 🥴

    උබ යාලුවන්ගෙ ගෑණුන්ටත් උකපු එකා නේද. පණ නෙවෙයි මන්න පාරක් නොදී හිටපු එකට ඉස්තූති කරපන්. 😆😜
     

    HmNRazor

    Well-known member
  • උබ යාලුවන්ගෙ ගෑණුන්ටත් උකපු එකා නේද. පණ නෙවෙයි මන්න පාරක් නොදී හිටපු එකට ඉස්තූති කරපන්. 😆😜
    කැරියට කැරියා, අැරියට අැරියා!! මට කැරි වැඩ කරපු උන්ට හොරෙන් දීලා තියෙන්නෙ මම. ඕ යේ........ 🥴 (මොනා උනත් මම @පුරවැසියා වගේ කිය කිය අැවිදින්නේ නැති නිසා මන්න පාරෙන් බේරිලා හිටියා :ROFLMAO: )
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    උන්ටික තමයි මගේ තාම යාලුවෝ. සමහර විට නිතර හම්බුඋනේ නැතත් බණ ගෙදරක, මළ ගෙදරක අනිවා කට්ටියම සෙට් වෙනවා
     
    • Like
    Reactions: NRTG and castellain

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කැරියට කැරියා, අැරියට අැරියා!! මට කැරි වැඩ කරපු උන්ට හොරෙන් දීලා තියෙන්නෙ මම. ඕ යේ........ 🥴 (මොනා උනත් මම @පුරවැසියා වගේ කිය කිය අැවිදින්නේ නැති නිසා මන්න පාරෙන් බේරිලා හිටියා :ROFLMAO: )
    උබ හිතන්නේ උබ උන්ට ඇරියා කියලා. ඒ උනාට ඇත්තටම ඇරුනේ උබටනේ. අර වද දෙන ගෑනී 😆
     
    • Haha
    Reactions: HmNRazor

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    කැම්පස් යාලුවො... ටිකක් කම්ප්ලිකේටඩ්...
    ගෙදර ඉදල ගිය නිසා වැඩියම බොක්ක උනේ නෑ කියල හිතෙන්නෙ.. ඒත් සෙට් එකක් ඉන්නව..

    පොඩි කාලෙ ඉදල උන්න යාලුවො සෙට් එකක් උන්න.. AL වලින් පස්සෙ උන් කොටසක් හැලුන.. ඉතුරු උන් තාමත් ඉන්නව.. 3 4යි හැබැයි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එකයි ඉන්නෙ
    ස්ලිට් බෝඩිමෙ හිටපු එකා තමයි

    ඌ තාම බර්ත්ඩෙය් එකට කෝල් කරනව, හිටි ගමන් කතා කරනව
    දැන් අවුරුදු 5 කින් දැකල නෑ හැබැයි

    How to make a video call in whatsapp :-


    Alternatively, open WhatsApp, then tap the CALLS tab > New call . Find the contact you want to video call, then tap Video call . 🥲
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    උබලගෙ කැම්පස් කාලෙ යාළුවො ජීවිත කාලෙ ම යාළුවො උණා ද?
    ඒ කාලෙ ඉදන් අදටත් ඉන්න ගැන්සි තියෙනවා ද?
    උබලත් එකක් ඕන අපායකට යන්න එන යාළුවො කවුද ඉන්නෙ?
    කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.

    ජිවිත කාලෙම යාලුවෝ වෙන්න තිබ්බා උන් ජිවත් වෙලා හිටියනම්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගොඩක්ම වැඩි පාසලේ යාලුවෝ. හේතුව අවුරුදු 4 කට වඩා ඉදන් දන්නවා. අනික ගොඩක් අය විනාඩි 20-30 දුර.
    කැම්පස්වල් අය කතාකරනවා හම්බවෙනවා අඩුයී. හොඩක් උන් දැන් පිට රට වල.
    ඔෆිස් වල නම් 8-5 තමා බන්. කලින් වැඩකරපු තැන්වල උන්ට අපි කතාකරන්නෙත් නෑ උන් කතාකරන්නෙත් නෑ..😂😂🤐 හැබැයි fb එකේ හැත්ත බුරුත්ත ඔක්කම යාලුවෝ 😂😂
     
    • Like
    Reactions: meeka