ow ow boccaamoo bocca,goda kalekata passe kiriye dakke
set wennanum one corona adu una kaleka
ow ow boccaamoo bocca,goda kalekata passe kiriye dakke
set wennanum one corona adu una kaleka
පරණ යාලුවෝ නෑ, අලුත් යාලුකම් පටන් ගන්නත් උවමනාවක් නෑ. පන දෙන්නම් කියලා හිටපු යාලුවෝ පවා වෙනස් උනා කාලයත් එක්ක. ඒක තමයි ලෝකේ ස්වභාවය, කිසිම බැඳීමක් සදාකලික නෑ කියලා තේරුම් ගත්තාම ජීවත් වෙන එක පට්ට ලේසී මේ ලෝකේ. ඕ යේ......![]()
කැරියට කැරියා, අැරියට අැරියා!! මට කැරි වැඩ කරපු උන්ට හොරෙන් දීලා තියෙන්නෙ මම. ඕ යේ........උබ යාලුවන්ගෙ ගෑණුන්ටත් උකපු එකා නේද. පණ නෙවෙයි මන්න පාරක් නොදී හිටපු එකට ඉස්තූති කරපන්.![]()
උබ හිතන්නේ උබ උන්ට ඇරියා කියලා. ඒ උනාට ඇත්තටම ඇරුනේ උබටනේ. අර වද දෙන ගෑනීකැරියට කැරියා, අැරියට අැරියා!! මට කැරි වැඩ කරපු උන්ට හොරෙන් දීලා තියෙන්නෙ මම. ඕ යේ........(මොනා උනත් මම @පුරවැසියා වගේ කිය කිය අැවිදින්නේ නැති නිසා මන්න පාරෙන් බේරිලා හිටියා
)
අතවරයට ලක් වූ මම! තාමත් post trauma සීන් එකේ ඉන්නේ.උබ හිතන්නේ උබ උන්ට ඇරියා කියලා. ඒ උනාට ඇත්තටම ඇරුනේ උබටනේ. අර වද දෙන ගෑනී![]()
එකයි ඉන්නෙ
ස්ලිට් බෝඩිමෙ හිටපු එකා තමයි
ඌ තාම බර්ත්ඩෙය් එකට කෝල් කරනව, හිටි ගමන් කතා කරනව
දැන් අවුරුදු 5 කින් දැකල නෑ හැබැයි
ඒකනේ ඒකනේ මන් කිව්වේඅතවරයට ලක් වූ මම! තාමත් post trauma සීන් එකේ ඉන්නේ.![]()
උබලගෙ කැම්පස් කාලෙ යාළුවො ජීවිත කාලෙ ම යාළුවො උණා ද?
ඒ කාලෙ ඉදන් අදටත් ඉන්න ගැන්සි තියෙනවා ද?
උබලත් එකක් ඕන අපායකට යන්න එන යාළුවො කවුද ඉන්නෙ?
කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.