කැම්පස් කැට වල ඇත්ත

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    වටින ටිකක් බං. මේ කියල තියන දේවල් ඔක්කොම ඇත්ත බං.අද කාලෙ කොල්ලො කෙල්ලො කැම්පස් යන්න කලින් හිතන් ඉන්නෙ ඒක තමන් ලබන ලස්සනම කාලයක් කියලා නමුත් ගියාට පස්සේ ඇතුලෙ ඉන්න වේසො එක එක දේශපාලන පක්කුන්ගෙ කුනු කකා පකේ උප සංස්කෘතික හදන් නටන බල්ලො ඉන්නෙ.රජයෙ කැම්පස් දැන් නැත්තටම නැති වෙලා යන්නේ.පව් අසරන දුප්පත් එවුන් බං.උන්ගෙ අනාගතේටයි කෙල වෙන්නෙ.:angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama campus, Mama senior, Mama ara pakksaye, Mea paksaye , kiyala Drushti gatha unama, pissu kelimata patan gani.
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Ane ban uba hithuwada mama mey aththa danne nathuwa danwa kiyala , senior lata bonna unge gf lata thagi aran denna owa wiyadam karanwa mama dakala thiyanawa athi tharam. ratey yahapathata nam owa yodawanne na puthe

    Fb eke balapan pera arunella kiyana group eka rate yahapathata yodawana hati balaganna puluwan.

    Ragama med fac eke health camp annual karana eka balapan

    Rajarata med fac eke health camp eka balapan

    Sabare unge iskola walata lib poth aran dena ekat balapan

    Hoyala balala kata karapan ban . Aye pahadili kranna gihin wadak na itin.

    Salli witarada ban jewithe? Kala ulelak karala extra wadak karala ganna fun eka experience eka job ekak karamakota ganna puluwanda ? Antime ubala salli hoyala witarai ban . Api jewite widala antime sallit hoyanwa . Uba mona kewat kochara salary ekak gatat ubalata wada campus un issrahin inne ban .

    Un atarat innwa ballo wage peratto jeppo. Ai pvt campus un kiyalat unge athara nadda naraka un? . Nikan anduwe rajaye kuyala araganne natuwa imu ban .

    Puluwan nam kagahalalla tawa campus ganna lamai gaana wadi karala campus yanna bari wena tawa set ekak athulata ganna

    Jaya
     
    • Like
    Reactions: JmCt

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    වටින ටිකක් බං. මේ කියල තියන දේවල් ඔක්කොම ඇත්ත බං.අද කාලෙ කොල්ලො කෙල්ලො කැම්පස් යන්න කලින් හිතන් ඉන්නෙ ඒක තමන් ලබන ලස්සනම කාලයක් කියලා නමුත් ගියාට පස්සේ ඇතුලෙ ඉන්න වේසො එක එක දේශපාලන පක්කුන්ගෙ කුනු කකා පකේ උප සංස්කෘතික හදන් නටන බල්ලො ඉන්නෙ.රජයෙ කැම්පස් දැන් නැත්තටම නැති වෙලා යන්නේ.පව් අසරන දුප්පත් එවුන් බං.උන්ගෙ අනාගතේටයි කෙල වෙන්නෙ.:angry:

    ඇත්තද බන්..ආස ඇති නේද..:rolleyes:
    දන්න මගුලක් කියවපන් මිනිහෝ. උබ gov uni වලට කැමති නැත්නම් යන්න එපා. ළමයින්ව යවන්නත් එපා. යන උන් ගිහින් ඉගෙනගෙන ආපු දෙන්. මම හොඳට note කරපු දෙයක් තමයි campus යන්න බැරි වෙච්ච උන්ට මාර කැක්කුමක් තියෙන්නෙ campus ගැන. gov uni යන්න මෙච්චර competition එකක් තියෙන්නෙ නිකන් නෙවෙයි. ඒක දැනුත් තියනව ඉස්සරහටත් තියෙයි. නැතිවෙච්ච දාට මේකත් ඉන්දියාවක් වෙයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් උඹට හරි දුක හිතුනෙ කෙල්ලො ටිකක් ඔහොම ගියපු හින්ද නේද? එතකොට මේ රටේ කොච්චර දුක් විඳින කොල්ලො ඉන්නවද දවස ගානෙම උඹට උන් ගැන කිසිම අනුකම්පාවක් නෑ. උඹල වගේ උන් උන් දිහා බලන්නෙවත් නෑ ඒත් කෙල්ලොන්ටනන් පොර ටෝක් දෙන්න පුලුවන්. අනේ යකෝ........:dull::(
     
    • Like
    Reactions: KLP and JmCt

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    mama senasurada bandaragama giya podi wadakata.oya ketayak holla holla kellekuy kollekuy negga bus eketa.eka manussayek dunna kane angili gaha ganna un dennata.yahapalne genna wadiyama kade giye umbala dan sanipa athi neda kiyala.hari nam umbalata salli neme denna ona kanata ghnna ona kiwwa.arun dennata andenna wage awa.
     
    • Like
    Reactions: JmCt

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඕවා ජිවිතේට හොද අත්දැකීම් බන් .....
     
    • Like
    Reactions: KOTA NIHAL and JmCt

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    100% ම ඇත්ත කතාවක් නොවුව්නත් ...හරයක් තියෙනවා ....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙබස් පටන් ගත්ත තැනින්ම පේනවා මේක ගොතපු කතාවක් කියලා. කොයි රටේ කෙල්ලොද බන් තමන් නොදන්න එකෙක්ට අම්මා තාත්තගෙ රස්සාවේ ඉඳන් කියන්නෙ :rofl:
     
    • Like
    Reactions: KLP

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    දෙබස් පටන් ගත්ත තැනින්ම පේනවා මේක ගොතපු කතාවක් කියලා. කොයි රටේ කෙල්ලොද බන් තමන් නොදන්න එකෙක්ට අම්මා තාත්තගෙ රස්සාවේ ඉඳන් කියන්නෙ :rofl:

    මේ කතාව ඇත්ත උනත් බොරු උනත් ඇත්තට වෙන්නේ ඔය දේ තමයි බන්.
     
    • Like
    Reactions: JmCt

    jkalpa

    Member
    May 25, 2014
    6
    0
    0
    36
    Galle
    niyama aththa kathawak. mokada apith awrudu 4k uni hitiya. kata viyaparath kara.ewalin godak samaja sewath kala.habei oi kiyana kathawa aththamada kiyala danne real experience thiyena kenek witharai.mn me ahuwamai balen kata walata aran giya kiyala.adum galawanna kiyana kathawa niyamata galapuna. :P . mn dan uni newei. paudgalika adyapanayata jaya wewa. :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    niyama aththa kathawak. mokada apith awrudu 4k uni hitiya. kata viyaparath kara.ewalin godak samaja sewath kala.habei oi kiyana kathawa aththamada kiyala danne real experience thiyena kenek witharai.mn me ahuwamai balen kata walata aran giya kiyala.adum galawanna kiyana kathawa niyamata galapuna. :P . mn dan uni newei. paudgalika adyapanayata jaya wewa. :D

    වෙල්කම් පොන්ස්..
    අලුත් අකවුන්ට් එකක් හදලා වගේ..
    වරෙන් කැටේ හොල්ල හොල්ල.. කියක් හරි දාන්නම්.. :yes::yes:
     
    • Like
    Reactions: KLP

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    කැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්‍යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්‍යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..

    :yes::yes::yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    කැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්‍යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්‍යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..

    kattiyama ekata kate karanawa misak 1000 2000 dena unnam mage campus jeewithe dakala na.. kate karanne salli ekathu karanna witharak newei..samajaya awadhanayen thiyanna mokada wenne kiyala. nikan kate hollala salli illanawa dakala thiyanawada? aniwaryen paniwidayak deela thamai yanne :yes:. kellonwa kawadawath thaniyen yawanne na. ehema yawala thiyanawanam thanikara kate co-ordinate karana ekage waraddak. me katha liyana unwa ara hiru tv ekata katha liyanna ganilla keeyak hari deela..paw :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    kattiyama ekata kate karanawa misak 1000 2000 dena unnam mage campus jeewithe dakala na.. kate karanne salli ekathu karanna witharak newei..samajaya awadhanayen thiyanna mokada wenne kiyala. nikan kate hollala salli illanawa dakala thiyanawada? aniwaryen paniwidayak deela thamai yanne :yes:. kellonwa kawadawath thaniyen yawanne na. ehema yawala thiyanawanam thanikara kate co-ordinate karana ekage waraddak. me katha liyana unwa ara hiru tv ekata katha liyanna ganilla keeyak hari deela..paw :lol:

    bitch please :lol::lol::lol::lol:
     
    Last edited: