කැම්පස් ගිය එවුන් වරෙල්ලා!!!
දැන් ගොඩක් අය ඇති කැම්පස් යන්න බලාගෙන අනාගතයේ,,අපිත් ඉතින් කොහෙහරි හරි කැම්පස් එකකට යයිනේ..Campus වල Rag සීන් ගැන එක ගැන ගොඩක් අයට ප්රශ්න ඇති අපිට වගේ.දැන්නන් Rag ගොඩක් අඩුයි.සමහරු කැමති ඇති,සමහරු කැමති නැතුව ඇති..
EK වල Campus ගිය,තාම යන අයියල සෙට් එක ඔයාලට සෙට් උන Rag එක හරි ,සෙට් උන Rag එකට විරුද්ධ උන අය හරි Rag Experience එක අනික් අයට බලාගන්න Share කරන්න..
Private Campus සීන් උනත් කමක් නැ....