කැම්පස් ගිය එවුන් වරෙල්ලා!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කැම්පස් ගිය එවුන් වරෙල්ලා!!!

    දැන් ගොඩක් අය ඇති කැම්පස් යන්න බලාගෙන අනාගතයේ,,අපිත් ඉතින් කොහෙහරි හරි කැම්පස් එකකට යයිනේ..Campus වල Rag සීන් ගැන එක ගැන ගොඩක් අයට ප්‍රශ්න ඇති අපිට වගේ.දැන්නන් Rag ගොඩක් අඩුයි.සමහරු කැමති ඇති,සමහරු කැමති නැතුව ඇති..
    EK වල Campus ගිය,තාම යන අයියල සෙට් එක ඔයාලට සෙට් උන Rag එක හරි ,සෙට් උන Rag එකට විරුද්ධ උන අය හරි Rag Experience එක අනික් අයට බලාගන්න Share කරන්න..
    Private Campus සීන් උනත් කමක් නැ....
    :rofl::rofl::rofl::rofl:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    කෑප්ටන් Jack Sparrow;16151750 said:
    ape uni eke RAG eka hodata tiyenawa, bt ape faculty eke RAG eka naha. ape RAG ekak nathi nisa aluthen ena ewunta nam mara pahasuwak. RAG nathi unata anith hamadema ape tiyenawa. RAG eka manasika + sharerika wadayak. api ekata wiruddayi.

    uni ekai facultyai mkakda? medical faculty, enginering wage ewaget ragt tiyanawada?
     
    uni ekai facultyai mkakda? medical faculty, enginering wage ewaget ragt tiyanawada?

    hama thanama godak welawata rag tiyenawa. medical nam ohomada danne naha. moratuwe nam tiyenawa. :)

    campus yanawanam rag wennama ona kiyana ekai mage idea eka :)

    RAG eken thawa ekekta campus jeewithayama epa wenawa nam e RAG eken athi wadak naha neh bun. RAG eka tiyenna one e widihata nemeyi. Podi ewunta athal ekak ekka, unta manasika sathutak labena widihata, sennannta garu karana widihata tiyenna one. eth ethakota ekata RAG eka kiyanna baha. :)
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    කෑප්ටන් Jack Sparrow;16151750 said:
    ape uni eke RAG eka hodata tiyenawa, bt ape faculty eke RAG eka naha. ape RAG ekak nathi nisa aluthen ena ewunta nam mara pahasuwak. RAG nathi unata anith hamadema ape tiyenawa. RAG eka manasika + sharerika wadayak. api ekata wiruddayi.

    අ.ල.යෙ.ක්
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මහෙමයි රැග් එක හොද දෙයක් නෙමෙයි නමුත් ඒක හරහා ලැබෙන දෙවල් ගොඩක් තියෙනවා.හරියට තිත්ත කසාය වගේ .පස්සෙ තමයි ප්‍රතිපල ලැබෙන්නේ.සමහරුන්ට රැග් එක මානසික වදයක් වෙනවා. නමුත් පස්සෙ කාලෙක ජීවිතේ හොද අත්දැකීමක් වෙනව එක්කම මහමෙරක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ජීවිතේට. මම නම් ලබන ආත්මේ ආයෙත් කැම්පස් ගියොත් රැග් වෙනවා .ඒක තමයි ගති.
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මහෙමයි රැග් එක හොද දෙයක් නෙමෙයි නමුත් ඒක හරහා ලැබෙන දෙවල් ගොඩක් තියෙනවා.හරියට තිත්ත කසාය වගේ .පස්සෙ තමයි ප්‍රතිපල ලැබෙන්නේ.සමහරුන්ට රැග් එක මානසික වදයක් වෙනවා. නමුත් පස්සෙ කාලෙක ජීවිතේ හොද අත්දැකීමක් වෙනව එක්කම මහමෙරක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ජීවිතේට. මම නම් ලබන ආත්මේ ආයෙත් කැම්පස් ගියොත් රැග් වෙනවා .ඒක තමයි ගති.

    ammapa mage kata hari kawadaka hari oya wes ballo reg karala tibunoth karapu aekage ammata hukawanawa.aeke 2k neha.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වරෙන් බය නැතුව පේරා..රැග් කරන්නේ අපේ සෙට් එක තමයි ..