කැම්පස් ගිය ගෑනු ළමයි

vidura93

Member
Apr 25, 2014
21
3
0
Kurunegala
කැම්පස් ගිය ගෑනු ළමයි

මේකේ කැම්පස් ගිය ගෑනු ළමයි ඉන්නවද ? Art වලට.. මට කියන්න පුලුවන්ද Rag Season එක ගැන. Art එක ගැනයි දැනගන්න ඕන. මොනවද ගෑනු ළමයින්ට වෙන ප්‍රශ්න ? උදව් කරන්න මට . කැම්පස් යන්නත් බයයි ඇහෙන දේවල් හන්ද :no:
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
eka aththakda ?

ඔව් නමුත් ඒක යන university එක අනුව තමයි ඒ වගේම හම්බ වෙන මිනිස්සු අනුව තමයි. තනි වෙන්න එපා එතකොට කේස් වැඩියි කවුරු හරි සෙට් කරගන්න.
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
:Pඉස්සෙල්ලම තියෙන්නේ මල් සතිය...එකේ ඉතින් හොඳට ඔලුව අතගානවා...ඊට පස්සේ තමයි පටන් ගන්නේ...වැඩිය දෙන්න ගියාම ඉතින් හොඳටම කන්න වෙනවා...ඒ වගේම තමයි ලොකු සීන් දෙන්න ගියාමත් ඒකම තමයි...හැබැයි ඉතින් දේශපාලන තෙල් ගහන වනම්, ඒවගෙන් ඔලුව බෙරගෙන් ඉන්න කියපන්...අනම් මනම් සීන්,( උද්ගෝෂණ) වලට සම්බන්ධ වෙන්න එපා කියපන්...ගියේ ඉගෙන ගන්නනේ...ඒක කරගන්න කියපන්...සාමන්යෙන් විශ්ව විද්‍යාලයට යන්න කලින් උබලට විශ්ව විද්‍යාලයේ නීති ගැන තියන පොතක් දෙනවා...ඒක හොඳට කියවන්න කියපන්....මොනා හරි වැඩක් කරනකොට හිතට දැනෙන වනම් මේ වැඩේ කරන එක හරි නෑ කියලා, අර පොත කියවන්න කියපන්...නැත්තන් විසික් කරලා දාපන්...මොකද අන්තිමට suspend උනාම ඔය ජෙෂ්ටයෝ කියන එකෙක්වත් නෑ බේරගන්න.
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුකුත් වෙන්නේ නැ එන්න ඔය කියන දේවල් වල වැඩි හරියක් තියෙන්නේ බොරු මම දන්න ව්දියට
    කෙල්ලොන්ට කොල්ලොන්ට එකට රෑග් කරනවනම් කරන්නේ අනික චරිත වලට තමයි දෙන්නේ අඩන්නම
    අනික දැන් මොන ragda :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වැඩි දෙයක් කරන්නේ නැ. පලවෙනි සතියේ lectures යන්න දෙන්න නැ. ඊට පස්සේ ඉදන් ඉතින් යන්න දෙනවා එත් ගොඩක් lectures cut වෙයි. එත් 6 months වගේ යනකොට එක හරි යනවා. තව ඉතින් උදෙන් ම එන්න කියනවා. එවගේම lectures ඉවර උනාට පස්සේ හවසත් තිය ගන්නවා පැය 2, 3ක් විතර. සින්දු කියන්න කියනවා. තමන්ගේ batch එකේ තව කොල්ලෙක් ට බන්නදල දෙන්න හදනවා. interval එකේ කෑම කන්නන වෙන එකකුත් නැ ටික දවසක් වෙනකන්. politics ගැනත් එක එක ඒවා කරයි. මේවාට බයේ campus නොයා ඉන්න එපා. campus යන්න . all the best:rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    bandala denawa kiuwe mokakda bn.??
     
    උබලා වගේ අපතයෝ ඉන්න නිසා තමයි ඔක්කොම.