කැම්පස් ගිය ගෑනු ළමයි
මේකේ කැම්පස් ගිය ගෑනු ළමයි ඉන්නවද ? Art වලට.. මට කියන්න පුලුවන්ද Rag Season එක ගැන. Art එක ගැනයි දැනගන්න ඕන. මොනවද ගෑනු ළමයින්ට වෙන ප්රශ්න ? උදව් කරන්න මට . කැම්පස් යන්නත් බයයි ඇහෙන දේවල් හන්ද