අපිට කන්ට්‍රැක්ට් එකක් අරං මුන්ට ගේමක් දෙන්න බැරිවෙයිද? මේවගේ උන් ඉන්නකං මේ රටට හරියන්නෙ නැ, මුන් රස්සාවල් වලට ගිහිනුත් ස්ට්‍රයික් ,හොරකං,රාඅජ්‍ය දේපල අයුතු ලෙස භාවිතා කිරීම , වගේ දේවල් කරන එක නවත්තන්න විකල්පයක් තියෙන්නෙ ඕන්, නවක වදේට විරුද්ධ උන් සෙට් වෙලා ගොඩින් බැරිනන නරක විදියට මේක නවත්තන්න ඕන්, ආයෙ රටේ ත්‍රස්තවාදක් ඇතිවෙන්න පුලුවන් මේවගේමානසික ලෙඩ්ඩු හින්න, මේව කරන්නෙ තමන්ගෙ හීන මානය නැතිකරගන්න, ඒවට උන්ගෙ අම්මල තාත්තල වගකියන්න ඕනෙ.








. royal eken awath lankawe podima school eken awath okkoma kanne ekama wediyata bn .. kanne kiwe kema neme 