කැම්පස් පකයො

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක කරල තියෙන්නෙ ගගක් අයිනෙ පොදු තැනක. හරියට කියෝල බලපන්. එතකොට කෙල්ලො කොල්ලො එකට දාල කරල තියන වැඩක්.
    ඒකේ පලවෙනි කොටසේ කතා දෙකක් කියනවනේ බන්? පලවෙනි වාක්‍යයේ කියන්නේ ගග අයිනේ කියල දෙවෙනි එකේ කියන්නේ වැසිකිලියේ කියල:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටියුශන් වලට විතරක් අදයාප‍නේ වික්කට අවුලක් නෑ නේ... ආ තව තියෙනවා.. දුපපත් කැම්පස් සිස්සයො ආදායමක් උපයා ගන්න ටියුසන් වලින් අදයාපනය වික්කට අවුලක් නෑ.

    වෙන උන් කලොත් මරාගෙන මැරෙනවා යකෝ....
    :P:P

    දැන් එහෙම එකක් ගැනද මම කමෙන්ට් කලේ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19883037 said:
    ඒකේ පලවෙනි කොටසේ කතා දෙකක් කියනවනේ බන්? පලවෙනි වාක්‍යයේ කියන්නේ ගග අයිනේ කියල දෙවෙනි එකේ කියන්නේ වැසිකිලියේ කියල:baffled::baffled:
    ඒ කියන්නෙ ඔය හැම තැනදිම ඕක වෙලා තියනව මහ ලොකුවට කැම්පස් ගියාට නිව්ස් එකක් තේරුම් ගන්න බැරි මෝඩයෙක්. වැසිකිලි වල කරන්න ඇති හොස්ටල් වල ගෑනු පිරිමි වෙන වෙනව. ගග අයිනට අරන් අවිල්ලත් රැග් කරල තියනව කෙල්ලො කොල්ලො එකට ඇදුම් ගලෝල.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කියන්නෙ ඔය හැම තැනදිම ඕක වෙලා තියනව මහ ලොකුවට කැම්පස් ගියාට නිව්ස් එකක් තේරුම් ගන්න බැරි මෝඩයෙක්. වැසිකිලි වල කරන්න ඇති හොස්ටල් වල ගෑනු පිරිමි වෙන වෙනව. ගග අයිනට අරන් අවිල්ලත් රැග් කරල තියනව කෙල්ලො කොල්ලො එකට ඇදුම් ගලෝල.

    දැන් ඔය කම්ප්ලේන් එකට වෙච්ච දෙයක් එහෙම දන්නවද?

    ගොසිප් සයිට් වලින් නිවුස් බලන උන් ඉන්න රටක් නේ මේක:lol::lol:
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    රත්තරං;19883076 said:

    දැන් ඔය කම්ප්ලේන් එකට වෙච්ච දෙයක් එහෙම දන්නවද?

    ගොසිප් සයිට් වලින් නිවුස් බලන උන් ඉන්න රටක් නේ මේක:lol::lol:
    aniwar umbat campus giya porak....ekai ocharatama oka sadarnikaranaya karanne:dull::dull::dull::dull::dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19883076 said:

    දැන් ඔය කම්ප්ලේන් එකට වෙච්ච දෙයක් එහෙම දන්නවද?

    ගොසිප් සයිට් වලින් නිවුස් බලන උන් ඉන්න රටක් නේ මේක:lol::lol:
    අනේ පළ යන්න උඹ ඉගන කැම්පස් ගියා කිව්වට මොනාද ගහ්තු පලේ. ඔය මුකුත් කරන්නෙ නැතුව ලංකවෙ කොල්ලො ඉන්නව උඹලට වඩා කාල බීල ඉන්නව. වෙන රටක ගියා කිව්වත් ඒකෙන් පලක් අරගෙනත් නෑ උඹ. උඹ නිකං අනාතයෙක් විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ පළ යන්න උඹ ඉගන කැම්පස් ගියා කිව්වට මොනාද ගහ්තු පලේ. ඔය මුකුත් කරන්නෙ නැතුව ලංකවෙ කොල්ලො ඉන්නව උඹලට වඩා කාල බීල ඉන්නව. වෙන රටක ගියා කිව්වත් ඒකෙන් පලක් අරගෙනත් නෑ උඹ. උඹ නිකං අනාතයෙක් විතරයි.

    උබ මම ගැන සේරම දන්නවනේ:lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පසුව එකතු කිරීම

    මමත රැග් විරෝධියෙක්. ඔය එක එක කියන විදියට රැග් එක නැති උනොත් සමාජයේ ජිවත් වෙන්න බෑ කතා හද්ද කෙබ්බ. එතකොට කැම්පස් ගිය නැති උන් ඔක්කොම සමාජයේ කොන් වෙනවා ඇති. අනේ මෝඩ හුකන්නල. මම දකින විදියට රැග් කියන්නේ තමන්ගේ මානසික අසහනේ පිට කරගන්න හදපු ක්‍රමයක්. මම නම් රැග් කාවේ නෑ. අපේ ෆැකල්ටි එකේ රැග් තිබ්බේ නැති නිසා. රැග් නැති උනාට මේ අපි හොඳට ඉන්නේ.

    මම දැක්ක එකෙක් දාල තියනවා රැග් නැති උන් අලයෝ රැග් වෙච්ච උන් තමා ඩයල් වගේ කතාවක්. ඉතිං බං උඹයි මායි දෙන්නම එකම සමාජේ නේ ඉන්නේ. දැන් කියපන් රැග් වෙච්ච උඹෙයි, රැග් නොවිච්ච මගෙයි වෙනස.

    සමහර විට උඹේ දෙමව්පියොත් රැග් නොවිච්ච උන් වෙන්න ඇති. එහෙම බැලුවොත් ඒ මිනිස්සුන්ටත් යන එනමන් නැති අලයෝ නේ. අනේ හුකේ නන්නානේ

    mewa nam amulika aththa ban.
    awula thiyenne mehema hari atta kiyanna campus (rajaye) giya wunge diwa namenne nathi eka.
    ekko atta dana dana boru kiyanawa.
    nattan rag karaddi wechcha brainwash eken digatama jeewath wenawa.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ කියන්නෙ ඔය හැම තැනදිම ඕක වෙලා තියනව මහ ලොකුවට කැම්පස් ගියාට නිව්ස් එකක් තේරුම් ගන්න බැරි මෝඩයෙක්. වැසිකිලි වල කරන්න ඇති හොස්ටල් වල ගෑනු පිරිමි වෙන වෙනව. ගග අයිනට අරන් අවිල්ලත් රැග් කරල තියනව කෙල්ලො කොල්ලො එකට ඇදුම් ගලෝල.
    අඩේ එච්චර සීන් එකක් වුනේ නෑ බන්.. මාත් එතන හිටපු නිසා කියන්නෙ... :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අඩේ එච්චර සීන් එකක් වුනේ නෑ බන්.. මාත් එතන හිටපු නිසා කියන්නෙ... :rofl:
    නිව්ස් එකේ එහෙමයි තියෙන්නෙ. මන් හිතල කියපු දෙයක් නෙමේනෙ. උඹ කැම්පස් එකේ නම බේරගන්න දැන් මෙතන බොරු කියයි.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිව්ස් එකේ එහෙමයි තියෙන්නෙ. මන් හිතල කියපු දෙයක් නෙමේනෙ. උඹ කැම්පස් එකේ නම බේරගන්න දැන් මෙතන බොරු කියයි.
    වෙන්නැති.. උඹ බොරු කියනව කියල නෙමෙයි කියන්නෙ...
    සේයා ඝාතන සිද්ධිය අමතක කරන්න එපා.. ඒකට වැරදි කාරයෙක් වෙලා රටටම චාටර් වෙච්ච නැති එකෙක් ඒ ගමේ නැතුව ඇති.. කොණ්ඩයා කියල එකෙක් නැති කලා.. පොඩි එකෙක් අමුවෙන් රේප් කලා.. දන්නවනෙ..

    ලෙචෙක් ටෝක් කරගෙන ගියා.. හිටපු උනුත් මොරාල් එකට කට වහන් ඉන්නෙ නැතුව කියෙව්ව.. ලෙචාලට වෙච්ච නෝන්ඩිය වහන්න අදින ගේමක් බන්.. වෙන ඇති රෙද්දක් නෑ..

    දැන් ඕක කලා කියපන්.. සතියක් දෙකක් කැම්පස් වහයි..(උපරිම.. හෙට සමහර දේශන තියෙ.. ) ආයෙත් පටන්ගත්ත දවසට ආයෙත් තෙල් ගහනව..

    ඒක නිසා අදාල නැති/ විස්තර දන්නෙ නැති අය ඇඳන් ඉන්න වස්ත්‍රයේ මුත්‍රා කරලා දුර්ගන්ධය පතුරවන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිව්ස් එකේ එහෙමයි තියෙන්නෙ. මන් හිතල කියපු දෙයක් නෙමේනෙ. උඹ කැම්පස් එකේ නම බේරගන්න දැන් මෙතන බොරු කියයි.

    මොකද බන් උබ දගලන්නේ කැම්පස් වල rAg තිබ්බා හෝ නැතා උබ එක කොහොමද වෙනස් කරන්නේ මෙහෙම කීබෝර්ඩ් එකේ ටයිප් කරන අකුරු වලින් :P

    ඔච්චර කැම්පස් rAg වලට විරුද්ද නම් පලයන් කැම්පස් තියන දවසක ගේට්ටුව ගාවට ගිහින් උබේ අදහස් කියපන් කැම්පස් එන කොල්ලන්ට නිකන් මෙතන ගොසිප් කාලන්නිගේ සයිට් ප්‍රමෝට් නොකර :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සොහොන;19884181 said:
    මොකද බන් උබ දගලන්නේ කැම්පස් වල rAg තිබ්බා හෝ නැතා උබ එක කොහොමද වෙනස් කරන්නේ මෙහෙම කීබෝර්ඩ් එකේ ටයිප් කරන අකුරු වලින් :P

    ඔච්චර කැම්පස් rAg වලට විරුද්ද නම් පලයන් කැම්පස් තියන දවසක ගේට්ටුව ගාවට ගිහින් උබේ අදහස් කියපන් කැම්පස් එන කොල්ලන්ට නිකන් මෙතන ගොසිප් කාලන්නිගේ සයිට් ප්‍රමෝට් නොකර :lol:
    :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සොහොන;19884181 said:
    මොකද බන් උබ දගලන්නේ කැම්පස් වල rAg තිබ්බා හෝ නැතා උබ එක කොහොමද වෙනස් කරන්නේ මෙහෙම කීබෝර්ඩ් එකේ ටයිප් කරන අකුරු වලින් :P

    ඔච්චර කැම්පස් rAg වලට විරුද්ද නම් පලයන් කැම්පස් තියන දවසක ගේට්ටුව ගාවට ගිහින් උබේ අදහස් කියපන් කැම්පස් එන කොල්ලන්ට නිකන් මෙතන ගොසිප් කාලන්නිගේ සයිට් ප්‍රමෝට් නොකර :lol:
    මෙන්න රැග් කරල ජොබ් නැතුව ඉන්න අනාථයෙක්ට රිදිල. තොපි වගේ උන්ව පච කරන්නයි මේවල මෙච්චර අපි කියවන්නෙ. මේක කියෝපන් හොදට උඹල වගේ අනාථයින්ට රිදෙන්නම ලියල තියනව.
    http://transyl2014.blogspot.com/2016/03/blog-post_91.html
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න රැග් කරල ජොබ් නැතුව ඉන්න අනාථයෙක්ට රිදිල. තොපි වගේ උන්ව පච කරන්නයි මේවල මෙච්චර අපි කියවන්නෙ. මේක කියෝපන් හොදට උඹල වගේ අනාථයින්ට රිදෙන්නම ලියල තියනව.
    http://transyl2014.blogspot.com/2016/03/blog-post_91.html

    මම rAg කාලත් නැ මම කැම්පස් ගිහින් නැ මම ජොබ් 7 /8 කරපු එකෙක් ගොතයෝ ඉස්සරහට ජොබ් එකකුත් හොයා ගන්නවා කොහොමහරි :lol: තෝ වාගේ අනාත වෙච්ච හාල්පාරුවෝ කරන්නේ ඔය වාගේ මිඩියා ජොබ් තමා ඇත්ත කියපන් කොයි මිඩියා ද උබ සෝමා අක්කගේ චැනල් 1 ද :P
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19884181 said:
    මොකද බන් උබ දගලන්නේ කැම්පස් වල rAg තිබ්බා හෝ නැතා උබ එක කොහොමද වෙනස් කරන්නේ මෙහෙම කීබෝර්ඩ් එකේ ටයිප් කරන අකුරු වලින් :P

    ඔච්චර කැම්පස් rAg වලට විරුද්ද නම් පලයන් කැම්පස් තියන දවසක ගේට්ටුව ගාවට ගිහින් උබේ අදහස් කියපන් කැම්පස් එන කොල්ලන්ට නිකන් මෙතන ගොසිප් කාලන්නිගේ සයිට් ප්‍රමෝට් නොකර :lol:

    rep 22+ :yes::yes: