කැම්පස් පකයො

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සොහොන;19884415 said:
    මම rAg කාලත් නැ මම කැම්පස් ගිහින් නැ මම ජොබ් 7 /8 කරපු එකෙක් ගොතයෝ ඉස්සරහට ජොබ් එකකුත් හොයා ගන්නවා කොහොමහරි :lol: තෝ වාගේ අනාත වෙච්ච හාල්පාරුවෝ කරන්නේ ඔය වාගේ මිඩියා ජොබ් තමා ඇත්ත කියපන් කොයි මිඩියා ද උබ සෝමා අක්කගේ චැනල් 1 ද :P

    රැග් කරකර උද්ගෝෂණය කරනවා කියන්නෙ හිඟා කනවටත් අන්තයි යකෝ:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රැග් කරකර උද්ගෝෂණය කරනවා කියන්නෙ හිඟා කනවටත් අන්තයි යකෝ:)

    වෙලාව කාකා ඉන්නේ නැතිව ගිහින් පිනක් දහමක් කරලා ඊට පස්සේ ආත්මේ මාරුකරගනින් ඊලග ආත්මෙවත් කැම්පස් එකකට යන්න
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රැග් කරකර උද්ගෝෂණය කරනවා කියන්නෙ හිඟා කනවටත් අන්තයි යකෝ:)
    උද්ඝොශණය කරන්නෙ බන් කැම්පස් ගන්න උන් ගාන වැඩි කරන්නයි, ඉන්න උන්ගෙ දීමනා, උපාධියෙ තත්වය වැඩි කරන්නයි.. එතකොට කැම්පස් එකකට යන්න බැරි වෙච්ච සමහර උන්ට ඊලඟ ආත්මෙවත් කැම්පස් එකකට යාගන්න...
    නැතුව උබ දැකල තියෙනවද කැන්ටිමේ කෑම එකේ ලුණු මදි කියල උද්ඝෝශණය කරනව?
    රැග් එක ගැන උත්තර දීල ඇති ඕන තරම් අය..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19887683 said:

    වෙලාව කාකා ඉන්නේ නැතිව ගිහින් පිනක් දහමක් කරලා ඊට පස්සේ ආත්මේ මාරුකරගනින් ඊලග ආත්මෙවත් කැම්පස් එකකට යන්න

    උද්ඝොශණය කරන්නෙ බන් කැම්පස් ගන්න උන් ගාන වැඩි කරන්නයි, ඉන්න උන්ගෙ දීමනා, උපාධියෙ තත්වය වැඩි කරන්නයි.. එතකොට කැම්පස් එකකට යන්න බැරි වෙච්ච සමහර උන්ට ඊලඟ ආත්මෙවත් කැම්පස් එකකට යාගන්න...
    නැතුව උබ දැකල තියෙනවද කැන්ටිමේ කෑම එකේ ලුණු මදි කියල උද්ඝෝශණය කරනව?
    රැග් එක ගැන උත්තර දීල ඇති ඕන තරම් අය..
    කැම්පර් ගිහින් රැග් කරල පිකට් කරල අනාථ වෙලා ඉන්න දෙන්නෙක් මෙතන අපිට උගන්නන එනව.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    ගොඩක් දුරට සයන්ස් ෆැකල්ටි වල රැග් නැහැ
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    Podi Silva - පොඩි සිල්වා;19873587 said:
    Good Move
    If there is a CCTV Coverage that would be much useful

    ඕක නැති කරන්න පුලුවන් SB වගේ කෙනෙක් ඉන්න ඕන
    ආචාර්ය වරුත් හැමෝම එකට ඉන්න ඕන එක තීරණයක
    ඔය කැම්පස් වහලා දාල නිකන් දෙන්නේ නැතුව සල්ලි වලට දුන්නා නම් ඔය ජෙප්පෝ ටික සහ මොලේ කුරුවල් වෙච්ච වුන් හැලිලා රටට තමන්ට වැඩක් කරගන්න උන් ටික විතරක් ඉගෙන ගනී
    හැබැයි ඉතින් එතකොට සල්ලි නැති එකාට අවස්තාව නැති වෙනවා

    මේකට ලොකු සැලැස්මක් ගහලා කරන්න ඕන දෙයක්
    ඒකට පාලකයොන්ට ලොකු උනන්දුවක් තියෙන්නත් ඕන

    :yes::yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Fox.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    මෙන්න තවත් කැම්පස් ගිය උගතෙක්.. හැබැයි ඌට බඩු යන්නෙ පු?*& :lol:

    Capture.JPG
     
    • Like
    Reactions: shadow1

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    රත්තරං;19897827 said:

    උඹ ඉතිං මේ ලෝකෙ රහ බලල නැත්තෙ මොනාද..
    ඒකනෙ කියන්නෙ අපිට.. :D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;19902857 said:
    the_fox_and_the_grapes_by_deidarapanther-d3cgcjb.gif


    ඉතින් ඉතින්,.... මිදි කරවිල වලටත් වඩා තිත්තද??

    na ban man kiyanne godak un piliganna kamathi na
    lankave campus midi vage penunata thanikarama karavila lokayak
    lankave samaje vage
    :dull: