ඔව්,අපේ නම් සෙට් එකක්ම 3න් යන්න ඉන්නෙ ස්පෙශල් කරන්නෙ නැතිව



පටන් ගත්තත් තේරුමක් නෑ නේද?



දිනයක් තියෙනවද සිංහලු?
11 වෙනිදා නේද පටන් ගන්නවා කියල තිබුනේමට හිතෙන්නෙ මේ මාසෙත් පටන් ගන්නේ නැතිවෙයි වගේ
oka start karath wedak ne ban.igena ganna eka arena anith serama ubala maha pare traffic block karagena kotuwata gihin nagena ehemma gedara yana ekane ban kare



කැම්පස් පටන් ගන්නෙ නැත්වෙයි කාලේකට.
නිකමට හිතහන් හොස්ස්ටල් ගැන.
හෝස්ටල් වල එකෙක්ට හැදුනත් වග කියන්ඩ එපැයි admin එක.

කැම්පස් තියා ස්කෝල පටන් ගන්න එකත් අවදානම් බන් කායලක් යනකම්

පටන් ගන්නෙ නෑ
මේ මාසෙත් අදිනවා මෙහෙම්ම, ඔන්න බලපන්කො.. ලබන මාසෙ දිහා පටන් ගනී කැම්පස් අනිත් ඉන්ස්ටිටියුට්ස් , ස්කෝල අනම් මනන් ඔක්කොම
ඉස්කෝලත් පටන් අරන් මාසයක් දෙකක් යනක්ල ඕවා පටන් ගන්නෙ නෑ...පාස්කු ප්රහාරයෙන් පස්සේ ඉස්කෝල පටන් අරන් කොච්චර පස්සෙද කැම්පස් පටන් අරගත්තෙ

Me mase 20ganan wath wei ptan gaddi

denma patan gnna eka ne bn,ubalage online lectures patn gaththda?samahara ewage nm ptn arn,apeth ne online lectures thama!