කැම්පස් පටන්ගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කැම්පස් පටන්ගන්න

    දිනයක් තියෙනවද සිංහලු?

    11 වෙනිදා නේද පටන් ගන්නවා කියල තිබුනේ:rolleyes: මට හිතෙන්නෙ මේ මාසෙත් පටන් ගන්නේ නැතිවෙයි වගේ:oo::oo:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව්,අපේ නම් සෙට් එකක්ම 3න් යන්න ඉන්නෙ ස්පෙශල් කරන්නෙ නැතිව
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔව්,අපේ නම් සෙට් එකක්ම 3න් යන්න ඉන්නෙ ස්පෙශල් කරන්නෙ නැතිව

    තේරුමක් නෑනෙ තවත් අවුරුද්දක් ඉදල නෙහ්?:yes:

    කොහෙද මන්දා මැයි 24 වෙනකම් කර්ෆිව් දාල කීවේ.. මන් හිතන්නේ ඕව ඔක්කොම ඉවර වුනාම තමයි කොහොමත් පටන් ගන්නේ:oo::dull:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පටන් ගත්තත් තේරුමක් නෑ නේද?

    ඔව් ගොඩක් ඔය අධි අවදානම් පැතිවල උන් එන්නෙ නෑනේ, ආවත් උන්ව කොන් කරයි:lol::lol::(
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දිනයක් තියෙනවද සිංහලු?

    11 වෙනිදා නේද පටන් ගන්නවා කියල තිබුනේ:rolleyes: මට හිතෙන්නෙ මේ මාසෙත් පටන් ගන්නේ නැතිවෙයි වගේ:oo::oo:

    oka start karath wedak ne ban.igena ganna eka arena anith serama ubala maha pare traffic block karagena kotuwata gihin nagena ehemma gedara yana ekane ban kare
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    කැම්පස් පටන් ගන්නෙ නැත්වෙයි කාලේකට.
    නිකමට හිතහන් හොස්ස්ටල් ගැන.
    හෝස්ටල් වල එකෙක්ට හැදුනත් වග කියන්ඩ එපැයි admin එක.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කැම්පස් පටන් ගන්නෙ නැත්වෙයි කාලේකට.
    නිකමට හිතහන් හොස්ස්ටල් ගැන.
    හෝස්ටල් වල එකෙක්ට හැදුනත් වග කියන්ඩ එපැයි admin එක.

    ඒක ඇත්ත බන්:yes::( කැම්පස් තියා ස්කෝල පටන් ගන්න එකත් අවදානම් බන් කායලක් යනකම්:dull::baffled:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පටන් ගන්නෙ නෑ

    මේ මාසෙත් අදිනවා මෙහෙම්ම, ඔන්න බලපන්කො.. ලබන මාසෙ දිහා පටන් ගනී කැම්පස් අනිත් ඉන්ස්ටිටියුට්ස් , ස්කෝල අනම් මනන් ඔක්කොම
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මේ මාසෙත් අදිනවා මෙහෙම්ම, ඔන්න බලපන්කො.. ලබන මාසෙ දිහා පටන් ගනී කැම්පස් අනිත් ඉන්ස්ටිටියුට්ස් , ස්කෝල අනම් මනන් ඔක්කොම

    ඉස්කෝලත් පටන් අරන් මාසයක් දෙකක් යනක්ල ඕවා පටන් ගන්නෙ නෑ...පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉස්කෝල පටන් අරන් කොච්චර පස්සෙද කැම්පස් පටන් අරගත්තෙ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඉස්කෝලත් පටන් අරන් මාසයක් දෙකක් යනක්ල ඕවා පටන් ගන්නෙ නෑ...පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉස්කෝල පටන් අරන් කොච්චර පස්සෙද කැම්පස් පටන් අරගත්තෙ

    ow ne, eth kiyanna be mun kalin patan ganida kiyala:angry:
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    denma patan gnna eka ne bn,ubalage online lectures patn gaththda?samahara ewage nm ptn arn,apeth ne online lectures thama!