කැම්පස් මැත කරපු උන් කවුද?
කැම්පස් එකේ pure maths හරි applied maths හරි කරපු අය / කරන අය ඉන්නව ද?
උසස් ගණිතයට පංති කොලඹත් හොයන්න ලේසි නෑ. Past papers පවා department එකෙන් තමයි ගන්න වෙන්නෙ.උබලට පුළුවන් නම් මේ වැඩේට උදව් කරන්න සෙට් වෙන්නඋසස් ගණිතයට පංති කොලඹත් හොයන්න ලේසි නෑ. Past papers පවා department එකෙන් තමයි ගන්න වෙන්නෙ.
අපේ කොල්ලො කෙල්ලො 3න් දෙනෙක් උසස් ගණිතයට ලියන්න සූදානම් වෙනවා මේ පාර 2020. තනියම උසස් පෙළ විෂයක් විශේෂයෙන් අමාරු විද්‍යා විෂයන් වලත් අමාරුම එක වෙච්ච උසස් ගණිතය තනියම කරන එක ලේසි නැහැ. ඉතිං ගණන්වලට මග පෙන්වන එකේ වටිනාකම ඒ ළමයින්ට සෑහෙන්න වටිනවා.
3ක් ඉන්නවා. කොල්ලො දෙන්නයි කෙල්ලයි.
උන්ට මේකෙ profile හැදුවට thread දාන්න බෑ.
ඒ නිසා මට තමයි දාන්න වෙන්නෙ. මම ප්‍රශ්න දාන්නම් අමාරු ඒවා .
කැම්පස් එකේ ඒ ඒ විෂයන් ඉගන ගත්ත අය ඉන්නවානම් මේ ළමයින්ට ශිල්ප දානය දෙන්න support එකක් දෙන්න.ජාති ජාතිත් උබලට ශිල්ප ශාස්ත්‍ර ඉහළින්ම පිහිටන පිනක් වෙයි
පුළුවන් අය කියන්න පුළුවන් නම්

Try contacting Udaya Chinthaka Jayatilake lecturer from university of moratuwa.
He is on FB and may help your friends.

ඒ සර්ලට ගණන් හද හදා දෙන්න බෑනෙ බං හෙන බිසි ඇතී![]()
