කැම්පස් මැත කරපු උන් කවුද?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කැම්පස් මැත කරපු උන් කවුද?

    කැම්පස් එකේ pure maths හරි applied maths හරි කරපු අය / කරන අය ඉන්නව ද?​
     
    • Like
    Reactions: HSW and Pessimist

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    vistharayak hariyata dapan miniho,
    karapu un innawa kiyala, apahu umba reply karaddi tikak revey.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උබලට පුළුවන් නම් මේ වැඩේට උදව් කරන්න සෙට් වෙන්න :cool: උසස් ගණිතයට පංති කොලඹත් හොයන්න ලේසි නෑ. Past papers පවා department එකෙන් තමයි ගන්න වෙන්නෙ.
    අපේ කොල්ලො කෙල්ලො 3න් දෙනෙක් උසස් ගණිතයට ලියන්න සූදානම් වෙනවා මේ පාර 2020. තනියම උසස් පෙළ විෂයක් විශේෂයෙන් අමාරු විද්‍යා විෂයන් වලත් අමාරුම එක වෙච්ච උසස් ගණිතය තනියම කරන එක ලේසි නැහැ. ඉතිං ගණන්වලට මග පෙන්වන එකේ වටිනාකම ඒ ළමයින්ට සෑහෙන්න වටිනවා.
    3ක් ඉන්නවා. කොල්ලො දෙන්නයි කෙල්ලයි.
    උන්ට මේකෙ profile හැදුවට thread දාන්න බෑ.
    ඒ නිසා මට තමයි දාන්න වෙන්නෙ. මම ප්‍රශ්න දාන්නම් අමාරු ඒවා .
    කැම්පස් එකේ ඒ ඒ විෂයන් ඉගන ගත්ත අය ඉන්නවානම් මේ ළමයින්ට ශිල්ප දානය දෙන්න support එකක් දෙන්න.ජාති ජාතිත් උබලට ශිල්ප ශාස්ත්‍ර ඉහළින්ම පිහිටන පිනක් වෙයි
    පුළුවන් අය කියන්න පුළුවන් නම්
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama

    එලම මචන්...
    එළකිරි ආපු වෙලාවට බලල හදල එවන්නම්... :D