කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද??
මේක මම වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ඒත් දැන් එලකිරියෙ යන රජයේ කැම්පස් ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් වල යන වලි දැක්කම මේක වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුනා බලල උබේ අදහස කොටාගෙන පලයන්...
මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු
(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

එතකොට IQ තියාගෙන ඌ AL fail වෙනවනන් කාගේද වැරැද්ද ? 

ඉන්ජිනියර් නට් ගලවන්න දන්නවනම් තවත් හොදයි.